සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

RMIT – ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය (RMIT Sri Lanka Innovation Hub) පිහිටු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්!

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ RMIT නවෝත්පාදන මධ්‍යස්ථානයක් (Innovation Hub) පිහිටුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පහසුකම් සැලසීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියානු Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පැවැත්විණි.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) සම්බන්ධීකරණය මත මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

RMIT ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම මගින් දැනට පවතින ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් (Joint PhD) වැඩි ඵලදායීතාවකින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත.

එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝග හඳුනා ගැනීම, ඒවාට පර්යේෂණ සහ සංවර්ධන (R&D) විසඳුම් ලබා දීම, පර්යේෂණ ප්‍රතිපත්ති සහ ජාතික අවශ්‍යතා සමඟ මෙම වැඩසටහන් සම්බන්ධ කිරීම ආදිය සඳහා අවස්ථාවක් උදා වන අතර, මෙම ක්‍රියාවලිය අවසානයේ එයින් ලැබෙන ප්‍රතිඵල ජනතාව වෙත ගෙන යෑමද අපේක්ෂා කෙරේ.

මෙරට ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම, දේශීය පවතින පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියට ජාත්‍යන්තර පර්යේෂණ සහ සංවර්ධන අත්දැකීම් මුසු කිරීම, RMIT සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල, කාර්මික අංශය සහ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව පුළුල් කිරීම, නව තාක්ෂණික විසඳුම් ලබා දීම, ව්‍යාපාරික අරමුණු ළඟා කර ගැනීම, නවෝත්පාදන වාණිජකරණය ඉහළ නැංවීම, දේශීය විද්‍යාඥයින්, ගවේශකයින් සහ සිසුන් ඇතුළු පර්යේෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් දක්වන ප්‍රජාවට ජාත්‍යන්තර ප්‍රවේශය සහ පුහුණු අවස්ථා ලබා දීම, නව ආයෝජන, අරමුදල් සහ පර්යේෂණ ව්‍යාපෘති මගින් මෙරට ආර්ථික, විද්‍යාත්මක සහ තාක්ෂණික ක්ෂේත්‍රවල වර්ධනයට දායක වීම මෙම නවෝත්පාදන මධ්‍යස්ථානය හරහා අපේක්ෂිත ප්‍රතිලාභ වේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, RMIT විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති (Research & Innovation) මහාචාර්ය කැලම් ඩ්‍රමන්ඩ් (Calum Drummond), STEM College නියෝජ්‍ය උප කුලපති (Research & Innovation) මහාචාර්ය සුජීවා සේතුංග, පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදර අලුත් මාවතෙන් හමුවූ බෝම්බ 10 නිශ්ක්‍රීය කර රස පරීක්ෂ වාර්තාවක් ඉදිරිපත් කරන්න… අධිකරණය නියෝග කරයි…

Next Post

මගේ තාත්තා තාජුඩීන් ඝාතනයට සම්බන්ධව බව කියන්නේ අප සියලු දෙනා හැර දමා අනියම් පෙම්වතා සමග ගිය, තාත්තා ඝාතනයටත් සැක කරන ගැහැණියක්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.