බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළාක් මෙන් පක්ෂයේ ප්‍රතිපත්ති රකින බව තිස්ස කුට්ටිආරච්චි කියයි!

by editor
සැප්තැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළාක් මෙන් තමන් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන බව පොදු ජන පෙරමුණේ අනුරාධපුර සංවිධායක තිස්ස කුට්ටිආරච්චි පවසයි.

නාමල් රාජපක්ෂගේ  නිල නොලත් ජනාධිපති තමන් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව තිස්ස කුට්ටිආරච්චි අද (29)  අනුරාධපුර පෙරමියන්කුලම ප්‍රදේශයේ දී පාක්ෂිකයින් පිරිසක් හමුවෙමින් මේ බව ප්‍රකාශ කළේය. තමන්ට ප්‍රවේශමෙන් කතා කරන්නට කියමින් තමන්ව විවේචනය කළ සියලු දෙනාටම දරුණු දෝෂාරෝපණයක් කරමින් තිස්ස කුට්ටිආරච්චි පැවැත්වූ කතාව අතර ඔහු මෙසේ ද පැවසුවේය.

එක්කෙනෙක් මම දැක්ක කියනවා මහින්ද රාජපක්ෂගේ නම විකුණන්න නාමල් රාජපක්ෂගේ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ කියලා.  ඔව්…  ඒ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ තමයි. නාමල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ නම විකුණන් ඇති. පස් පර්මිට් වැලි පර්මිට් ගල් පර්මිට් ගන්න ඇති. නාමල් රාජපක්ෂගේ නම විකුණගෙන වැව් පිටිය අල්ලන්න ඇති… හොඳට හරි නරකට හරි මුදල් හම්බ කරන්න ඇති.  චන්ද්‍රසේනලා අපට කෙළලා ගියා. නාමල් රාජපක්ෂ එක්ක එකට කෝපි එක බිව්ව ශෙහාන් සේමසිංහ අපට කෙළලා ගියා. හැත්ත බුරුත්තම ගියා. එකෙක් ඉතිරු වුනේ නෑ බේරගන්න.

ඒ වෙලාවෙදි තමයි තිස්ස කුට්ටිආරච්චිට මේක බාර දුන්නේ. එයා මගේ ලඟම හිතවතා. එයා මගේ යාළුවා. එයා ජනාධිපති වෙච්චි දවසට මම නිල නොලත් ජනාධිපති වෙනවා කියලා කියලා තියෙන්නේ.

මට කියන්න තියෙන්නේ නාමල් ජනාධිපති වුනාම අගමැති වෙන්න ඉන්න කට්ටිය අගමැති සිහිනවල ඉන්න. කැබිනට් ඇමති කම් හිතන් ඉන්න අය කැබිනට් ඇමතිකම් ගන්න. රාජ්‍ය ඇමතිකම් සභාපතිකම් අර තනතුරු මේ තනතුරු සියල්ල ගන්ඩ.  තිස්ස කුට්ටිආරච්චිට නිල තලවලින් වැඩක් නෑ

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරවීම සඳහා උඹලා ඇතුළෙන් එළියෙන් පිටින් ඕනෑ විදිහකට තිස්ස කුට්ටි ආරච්චි අවලාද කරපල්ලා. නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවලා මිස තිස්ස කුට්ටිආරච්චිගේ මේ ගේම් එක අතහරින්නේ නෑ කියලා මම කියනවා.

තිස්ස කුට්ටිආරච්චිට එන්න දෙනනේ නෑ කිවුවා අනුරාධපුරේට. ඇයි. තිස්ස කුට්ටිආරච්චි දැන් අනුරාධපුරේ. සුනඛයා බිරුවට කන්ද පාත් වෙන්නේ නෑ.

දේවානම් පියතිස්ස බුදු දහම ආරක්ෂා කළා වගේම මේ තිස්ස කුට්ටිආරච්චි පක්ෂයේ සහ රටේ ජාතියේ ප්‍රතිපත්ති පාවා නොදී ආරක්ෂා කරනවා කියන කාරණාව මතක් කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිද්දෙණියෙන් හමුවුන කන්ටේනර් නිදහස් කළ ආකාරය ගැන CID ය නාකොටික් ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි..

Next Post

ජපාන අගමැතිගෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.