බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථාන තරගයේ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුදකළ සූර්යකුමාර් යාදේව්ට ICCය දඬුවම් කරයි…

පකිස්ථාන ක්‍රිඩකයින්වන හැරිස් සහ ෆර්හාන් දඬුවම් පෝලිමේ....

by editor
සැප්තැම්බර් 27, 2025
in පුවත්
soorya-kumar-yadew
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ලීග් තරගවල දී ඉන්දියාව හා පාකිස්තානයට අතර පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය හා ඊට  සම්බන්ධ සින්ධූර් මෙහෙයුම  ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් නියමවනු ඇත.

මේ මස ඉකුත් 14 වනදා මෙම තරගය පැවති අතර, එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී  ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන බවය.

එමෙන්ම ‘පහල්ගම්’ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග එම ජයග්‍රහණය බෙදාගන්නා බවය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

එම ප්‍රකාශයට එරෙහිව පකිස්ථානය ICCයට පැමිණිළි කරනු ලැබීය.

ඒ අනුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විධිමත් සොයාබැලීමකින් අනතුරුව මෙම දඩ පැනීමේ අවසන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම දඬුවමට එරෙහිව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණය හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.ෙ එමෙන්ම තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද සූර්යකුමාර් යාදේව් වෙත  දන්වා තිබේ.

පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරගා බැගීමේ සිට තරගය අවසන් වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

වර්ධනය වූ තත්ත්වය – පකිස්ථාන ක්‍රීඩකයනුත් දණ්ඩනයට…

අනතුරුව තත්ත්වය තවත් වර්ධනය වූ අතර පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ්ට ද එවැනිම දඬුවමක් ICC වෙතින් නියම විය. ඉරිදා තරඟය අතරතුර ගුවන් යානා වැටීම සමච්චලයට ලක් කිරීම සඳහා “අපවාදාත්මක භාෂාවක්” සහ “අත් අභිනයන්” භාවිතා කිරීම ඇතුළු ඔහුගේ ප්‍රකෝපකාරී ක්‍රියාවන් සඳහා රවුෆ්ට මෙම දඬුවම නියම විනි.

Haris_Rauf_
ගුවන් යානාවක් බිම වැටීම සම්බන්ධව හැරිස් ගේ අභිනය…

රවුෆ් කියා සිටියේ ඔහුගේ ක්‍රියාවන්හි කිසිදු දේශපාලනික අර්ථයක් නොමැති නමුත් ඒවා තරඟ තීරක විසින් “අපවාදාත්මක සහ ආක්‍රමණශීලී” ලෙස සලකනු ලැබ ඇති බවය.

එමෙන්ම සහිබ්සාඩා ෆර්හාන් සිය ලකුණු 50 ලබා ගැනීම සැමරුම් කරමින් දැක්වූ වෙඩි තැබීමේ අභිනය සම්බන්ධව ද සිකුරාදා විමර්ශනයක් දියත් කිරීමට ICC ය කටයුතු කළේය.  එහෙත් ෆර්හාන් සිය කිසිදු හැසිරීමකින් නීති උල්ලංඝනයක නොකළ බව ප්‍රකාශ කළේය. ඉරිදා ඔහුගේ අර්ධ ශතකයෙන් පසු ඔහු කළ වෙඩි තැබීමේ සැමරුම “ඔහුගේ වාර්ගික පක්තුන් ගෝත්‍රයේ සැමරීමේ සාම්ප්‍රදායික ක්‍රමයක්” බව ෆර්හාන් පැවසුවේය.

පකිස්ථාන ක්‍රීඩකයින්ගේ විමර්ශනය තරග තීරක රිචී රිචඩ්සන් විසින් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී පවත්වන ලදී. ඔවුන් විසින් ලබා දුන් පිළිතුරු ලිඛිතව තිබුණද රවුෆ් සහ ෆර්හාන් තමන් ඉදිරියේ පෞද්ගලිකව කැඳවීමට තරග තීරකවරයා කටයුතු කළේය. ඔවුන් සමඟ කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා ද සිටියේය.

sahibzada-farhan
සහිබ්සාඩා ෆර්හාන්ගේ තුවක්කු සැමරුම….

අනතුරුව ප්‍රකාශයක් කළ තරග තීරක රිචී රිචඩ්සන් පැවසුවේ මෙම කාරණයේ සංවේදීතාව සැලකිල්ලට ගෙන තරඟාවලිය අවසන් වන තුරු ICCය පැනවීමට නියමිත සම්බාධක පිළිබඳ කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකරනු ඇති බවය.

බොහෝ විට මෙම දඬුවම් හෙට අවසන් මහා තරගය අවසන් වූ පසු සඳුදා ප්‍රකාශයට පත් විය හැකි බව වාර්තා වේ.

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිෂ් නඩුවට අදාලව පොලිසියට දුන් ලේඛණ අස්ථානගත කරලා… නාමල් ගේ පාර්ශවයෙන් කියන කතාවක්….

Next Post

නා උයන ඛේදවාචකය – රුසියානු ජාතික හිමිනම ඇතුළු හිමිවරු 05 දෙනෙකුගේ අවසන් පූජෝත්සවය අද සවස 4ට පන්සිල්ගොඩ සුසාන භූමියේ දී

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.