බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 2ක් වටිනා රන් තොගයක් ගුවන් තොටුපලින් පන්නන හැදු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් අත් අඩංගුවට….

by editor
සැප්තැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කෝටි 21 වටිනා රත්තරන් තොගයක් ගුවන්තොටුපල විශේෂ ප්‍රවේශයෙන් පිටවී යෑමට උත්සාහ කළ සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපති අත් අඩංගුවට පත් වී තවම සතියක්වත් නෑ….

රුපියල් මිලියන 20 ක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් සිය සිරුරේ සඟවාගෙන නීති විරෝධී ලෙස ගුවන් තොටුපලෙන් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අද අළුයම සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ග්‍රෑම් 550ක් බර රන් බිස්කට් 40ක් සිය ඉනෙහි සඟවාගෙන ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිටවී යෑමට උත්සාහ කරද්දී ය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුවන්හමුදා කෝප්‍රල් වරයෙක් වූ මෙම සැකකරු වයස අවුරුදු 37 ක් වන අතර වසර 17 ක් ගුවන් හමුදාවේ සේවය කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරමින් ඇත. මේ හෙළිදරවු වෙමින් ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ගුවන්තොටුපල ආරක්ෂක අංශවල නිලධාරීන් යොදවාගෙන සිදුකරන සංවිධානාත්මක ජාවාරමක්දැයි මේ වනවිට විමර්ශන අංශවලට සැක පහළ වී තිබේ.

පසුගිය 14 වැනිදා උදෑස ද මේ ආකාරයෙන් කෝටි 21 වටිනා රත්තරන් තොගයක් ගුවන්තොටපල විශේෂ ප්‍රවේශයෙන් පිටවී යෑමට උත්සාහ කළ ගුවන්තොටුපල ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් වූ සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපති රේගුව මගින් අත් අඩංගුවට ගත්තේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඒ ආකරයෙන් අත් අඩංගුවට ගෙන තිබුණේ මීගමුව කඳවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෑන් ප්‍රියසාද්ගේ සැබෑ ඝාතකයා අත් අඩ‍ංගුවට

Next Post

රඳවා තබාගෙන ප්‍රශ්න කරන පද්මේ මෙහෙයවූ ඝාතන රැසක් පිළිබඳ රහස් වාර්තාවක් අධිකරණයට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.