බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ සැබෑ ඝාතකයා අත් අඩ‍ංගුවට

by Lankasara News
සැප්තැම්බර් 19, 2025
in පුවත්
ඩෑන් ප්‍රියසාද්ගේ සැබෑ ඝාතකයා අත් අඩ‍ංගුවට
Share on FacebookShare on Twitter

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිදුවීමේ වෙඩික්කරු කෑගල්ල කොට්ඨාස අපරාද විමර්ශන ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගත්තේය.සැබෑ සැකකරු මෙසේ අත් අඩංගුවට ගැනානේ ඩෑන් ඝාතන සැකකරු අත් අඩංගුවට ගත් බව පවසමින් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා මාස ගණනකින් පසු වීම විශේෂය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 42හැවැරදි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකි. කොට්ඨාස අපරාද විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල පිය තිස්සට සහ පොලිස් පරීක්ෂක රූක්ෂාන්වෙත ලද තොරතුරකින් කියවී ඇත්තේ නාඳුනන යුවළක් කෑගල්ල නගරයේ වසා දමා තිබෙන සමාජ ශාලාවක දිගු කලක් නවාතැන් ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනබවටයි.

ඒ අනුව එම ස්ථානය වැටලීමේදී සැකකරු සමග තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දික්පිටිගොඩ ලහිරු සහ පලනි රිමෝශන්ගේ කීම මත ඩෑන් ඝාතනය කළබවය.

එයට අමතරව මහබාගේ ප්‍රදේශයේදී වැල්ලේ සාරංග නැමැත්තාගේ කීමමත පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගොස් එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියා විරහිත වී ඇති බවද අනාවරණය වී ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සැකකරු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් සහ මිලි ග්‍රෑම් 293ක ප්‍රමාණයක් සහ කාන්තාව සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ මිලි ග්‍රෑම් 400 සොයාගෙන ඇත.

එයට අමතරව පොලිස් නිලධාරීන් විසින් වසා දමා තිබූ රාත්‍රී සමාජ ශාලාව පරීක්ෂා කිරීමේදී එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත දුම් වැටි කාටුන් හැට දෙකක්,ගජ මුතු බවට සැක කෙරෙන පහක් සොයාගෙන තිබේ. මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ කර ඇතැයිද සොයා බැලීමට මේ වන විට පොලිසිය කටයුතු කරමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි රොෂාන් අවුරුදු 15කට බරපතල වැඩ ඇතිව හිරේට…

Next Post

කෝටි 2ක් වටිනා රන් තොගයක් ගුවන් තොටුපලින් පන්නන හැදු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙක් අත් අඩංගුවට….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.