බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම වන්දනාවේ පැමිණි පිරිසකට දුන් දානයක් විස වෙලා… බැතිමතුන් රෝහලේ…

by editor
සැප්තැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර

ව්‍යාපාරිකයෙකු විසින් කතරගම වන්දනාවේ ආ පිරිස් වෙත කතරගම දේවාලය අසලදි බෙදා දුන් ආහාර පාර්සල් අනුභව කළ පිරිසක් ආහාර විෂ විම හේතුවෙන් ඊයේ(09) පෙරවරුවේ රෝහල් ගත කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.

මෙලෙස ආහාර පාර්ලසල් බෙදා දීම සිදුකර ඇත්තේ කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසිනි. අදාල ව්‍යාපාරිකයා විසින් කතරගම දේවාලය පිටුපස ඇති මාර්ගය අසලදී මෙම ආහාර පාර්සල් බෙදා දීම සිදුකර තිබේ.

එම ව්‍යාපාරිකයා විසින් කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් සඳහා මෙලෙස ආහාර පාර්සල් 2000ක් පමණ මෙම ස්ථානයේදී බෙදාදිම සිදුකර තිබේ. මෙම ව්‍යාපාරිකයා විසින් මුදල් ගෙවා කෑම ලබාගෙන ඇත්තේද කතරගම ගලහිටිය,වෙහෙරකෙම ප්‍රදේශයේ පදිංචි ආහාර සැපයිම සිදුකරන පුද්ගලයෙකුගෙනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි. ආහාර පාර්සල් සහිත ලොරි රථය දේවාල පරිශ්‍රයට ඇතුළු කිරිම සඳහා වාහන බළපත්‍රයද දේවාලයෙන් ලබාගෙන ඇත්තේ අදාල ආහාර සකස් කල පුද්ගලයා විසින්ම බවද මේ වන විට අනාවරණය වි ඇත.

බෙදා දුන් කෑම ආහාරයට ගත් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි පිරිසක් හදිසියේ ඇති වු අජීර්ණ හා වමනය හේතුවෙන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කර තිබේ.ඒ අතරින් 20 දෙනෙකු කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තවත් පුද්ගලයන් 07 දෙනෙකු දෙබරවැව මුලික රෝහල වෙත ගොස් බාහිර ප්‍රථිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කතරගම පොලිසිය හා කතරගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අයිස්” කේස් එකේ බෙල්ල මුලට හිරවෙන තුරු පොහොට්ටුව නොදන්න – අපි දන්න සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරිගේ කතාව!

Next Post

ශ්‍රී ලංකාවට ලකුණු 192ක ඉලක්කයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.