බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ 15….08 දෙනෙකුට බරපතලයි… තුවාල ලද බොහෝ දෙනෙකුගේ අත් පා නෑ… රෝහල් ආරංචි මාර්ග පවසයි!

දරුවන් 08 දෙනෙක් තුවාල ලැබූවන් අතර... කාන්තාවන් 09ක් සහ පිරිමි 06ක් මිය ගිය අය අතර...

by editor
සැප්තැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

ඇල්ලවැල්ලවාය රාවණා ඇල්ල අසළ දී ඊයේ (4) රාත්‍රියේ සිදුවු බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් අතර 08 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව ලංකාසර කළ විමසුමකදී බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ  සඳහන් කරයි.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත්පා අහිමි වී ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ   පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 8දෙනෙක් සිටින අතර ඔහුන්ගේ තත්ත්වයවන් බරපතල නොවන බවද හෙතෙම පැවසුවේය.

දැඩිසත්කාර ඒකකය තුල ප්‍රතිකාර ලබන පිරිිස තවමත් නිවැරදිව කිය නොහැකි බවත් දහවල් වන විට එය නිවැරදිව කිව හැකි බවත් වෛද්‍යවරයා පැවසුවේ.

කෙසේ නමුත් ඊයේ රාත්‍රියේදී රාවණා ඇල්ල ප්‍රදේශයේ අඩි 200ට අධික ප්‍රපාතයකට විශාල කඹ යොදා ගනිමින් බැස  රෝහලේ වෛද්‍යවරුන්, හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසීන්    තුවාල කරුවන් බේරාගැනීමට කටයුතු කළ බවත් පාන්දට 4.00 පමණ වන තෙක්  තුවාල කරුවන් සහ මිය ගිය පුද්ගලයින් සොයා මෙහෙයු  ක්‍රියාත්මක කළ බවත් වෛද්‍ය රාජපක්ෂ   පැවසුවේය.

විනෝද චාරිකාව සඳහා පැමිණි පිරිස නිවැරදිව කීමට කිසිවෙකුට අද (5) පාන්දර වන විටත් හැකියාවක් නොතිබු අතර සුන්බුන් අතර තවත් මළ සිරුරු තිබෙනු ඇතැයි සැක පළ කරන බවද වෛද්‍යවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්ල බස් රථ අනතුර – මරණ සංඛ්‍යාව ඉහළට…

Next Post

ප්‍රපාතයට පෙරලී ඇල්ල මාරක අනතුර සිදුවන්නට පෙර බස් රථයේ ගැටුන ජිප් රථයේ රියදුරු අත් අඩංගුවට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.