ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායකයින් පස් දෙනාවන – කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ත, පානදුර නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ලහිරු රැගත් ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මේ වනවිට කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස තිබේ.
මේ වනවිට එම කල්ලි නායකයින් පස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තව ස්වල්ප වෙලාවකින් කටුනායකට….







