කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තව ස්වල්ප වෙලාවකින් කටුනායකට….
කෙහෙල් බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තවත් ටික වෙලාවකින් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලට ලඟා වීමට නියමිතව තිබේ. මේ වනවිට කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද මෙම ආක්ෂක කටයුතුවල නියැලී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අසල දී ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යාන්තර … දිගටම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් රැගත් ගුවන් යානය තව ස්වල්ප වෙලාවකින් කටුනායකට…. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed