බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ වෛද්‍ය නිලධාරින් සඳුදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක… GMOA දැනුම් දෙයි!

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

සෞඛ්‍ය අමාත්‍යංශයේ බළධාරීන්ගේ හිතුවක්කාර තීන්දු තීරණයට එරෙහිව ලබන සදුදා ( 25) දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට තීරණ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සදුදා පෙ.ව. 8.00 ආරම්බ කරන වැඩ වර්ජනය වැඩ වර්ජනයේ ඉදිරි තීරණයන් එදිනට රැස්වන සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කරන බව සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

සෞඛ්‍ය පද්ධතියේ පවතින ගැටලු විසදිමට අවශ්‍ය තරම් කාලයක් හා අවස්ථාවක් ලබා දී තිබියදී නිවැරදි තීරණයන් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ගේ අදූරදර්ශි , අකාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට එරෙහිව මෙම තීරණය ගත් බව හෙතෙම පැවසුවේය. 

  • සංශෝධිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය සහිතව ප්‍රකාශයට පත් කිරීම සහ ආවරණ ලිපියේ මාතෘකාව ‘පශ්චාත් සිමාවාසික ස්ථානගත කිරීම’ වශයෙන් නිවැරදි කිරීම. 
  • ස්ථානමාරු මණ්ඩලයේ එකඟතාවයකින් තොරව කප්පාදු කළ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ඉවත් කර, ඒ් වෙනුවට ස්ථානමාරු මණ්ඩල එකඟතාවය සහිත පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට එකතු කර එම වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදිම. 
  • ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවෙන් අත්තනෝමතික සහ අනීතික ලෙස ඉවත් කරන ලද පුරප්පාඩු 78 නැවත එකතු කර එම ස්ථාන මාරු ලැයිස්තුව නැවත ප්‍රකාශයට පත් කිරීම. 
  • සෞඛ්‍ය අමාත්‍යවරයා ද ඇතුලු ඉහල නිලධාරින්ගේ උපදෙස් ඉවත දමමින් අත්තනෝමතික සහ අනිතික ලෙස කටයුතු කරමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියේ සහ සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වූ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා – II සහ අධ්‍යක්ෂ, වෛද්‍ය සේවා යන නිළධාරින් සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරිම. 

ආදී කරුණු මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්බ කරන බව සංගමය පවසා සිටියි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට ගත්තේ ඇයි?.. විමර්ශනයේ තොරතුරු නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රටට හෙළි කරයි….

Next Post

තැපැල් වර්ජකයින් ඇමතිවරයා සමග සාකච්ඡාවක!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.