බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයගේ අත්තනෝමතික හැසිරීම නිසා වෛද්‍යවරුන් දස දහසකගේ ස්ථාන මාරු ඇනහිටලා… GMOA පවසයි…

by editor
ජූලි 27, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter
  • මාරු මණ්ඩලයත් නොදැන අධ්‍යක්ෂවරියගේ  හිතවතුන්ට හොර රහසේ ස්ථාන මාරු… අල්ලස් කොමිසමට යෑමට ඇති අවස්ථාව ගැන විමසමින් සිටින බව  GMOA කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                               

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික් දරදඩු ක්‍රියා කලාපයන් හේතුවෙන් වෛද්‍යවරුන් දස දහසකගේ ස්ථානමාරු ඇනහිට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මේ අනුව වෛද්‍යවරුන්ගෙන්  සියයට 50ක පිරිසක් මේ වන විට රැදී සිටින්නේ තමන් රාජකාරි කළ යුතු රෝහලේ නොවන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව නොමග යවමින් මාරු මණ්ඩලයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරින්ගේ අනුමැතියකින් තොරව වෛද්‍ය  පුරප්පාඩු 78ක් එක් පෑන් පහරින් කපා දැමීමට මෙම අධ්‍යක්ෂවරිය කටයුතු කර ඇති බවත් ඇයගේ හිතවත්කම් මත මේ වන විට තාවකාලික ස්ථානමරු ලබා දීමට කටයුතු කර ඇති බවත් හෙතෙම පෙන්වාදේ.

මාරු මණ්ඩලයට හොර රහසේ මෙම ස්ථානමාරු ලබා දීමට කටයුතු කර ඇත්තේ කිසියම් වරප්‍රසාදයන් ලබා ගෙන යන්න සැක සහිත බැවින් මෙවැනි නීති විරෝධී කටයුතු  අල්ලස් කොමිසමට වුවද යාමේ හැකියාව පවතින බව වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වාදේ.

ශ්‍රේණි වෛද්‍යවරුන් 23000ට අධික පිරිසකගේ ස්ථාන මාරුවීම්  ක්‍රියාවලිය අවුල් ජාලයක් බවට පත්කර ඇතැයිද පෙන්වා දෙන වෛද්‍ය සංගමය  තව දුරටත් පවසා සිටිනුයේ මේ වන විට සිිමාවාසික පුහුණු නිමකළ  වෛද්‍යවරු 1977ක් පාශ්චාත් සීමාවාසික පුුහුණුවට  අනුයුක්ත කර නොමැති බැවින්   රෝහල් පද්ධතියට වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට  තියෙන අවස්ථාව අවහිර වෙමින් තිබෙන බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ස්ථානමාරු ක්‍රියාවලිය තුළ වෛද්‍යවරුන්ට යම් අසාධාරණයක වී ඇත්නම්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා ඔවුන්ට අභියාචනා ඉදිරිපත්  කළ හැකි  ක්‍රමවේදයක් තිබුණ නමුත් වසරක පමණ කාලයක සිට එය  ඇනහිට තිබෙන බව පෙන්වා දෙන සංගමය එයට හේතුව වී ඇත්තේ  රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාතයංශයෙන්  ඉල්ලා තිබෙන අභියාචනා ක්‍රමවේදයේ සම්මත මෙහෙයුම් පටිපාටිය ලබා දීමට  මේ අධ්‍යක්ෂවරිය අසමත් වීම යැයිද පවසා සිටියි..

මෙවැනි අකාර්යක්ෂම පරිපාලකයින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ රඳවා ගැනීම දැනට ඇති වී තිබෙන පරිපාලන ගැටලුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවද සංගමය අවධාරණය කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව අග විනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි.. ශ්‍රී ලංකාවේ 49 වැනි අග විනිසුරුවරයා ඔහුයි…

Next Post

ජනාධිපති තුමා… වැඩ මෙහෙමනම් අනුර ගෝ ගම හදන්නේ මොණරාගල… සෙවනගල උක් ගොවීහු පාරට බැස කියති!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.