බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 70ක අදායම් බදු පැහැර හැරිය කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් අත් අඩංගුවට…

by editor
ජූනි 9, 2025
in පුවත්
Femaler-Arrested
Share on FacebookShare on Twitter

දිගුකාලීන ආදායම් බදු පැහැර හැරීමේ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද නඩුවකට අදාලව නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ව්‍යාපාරික කාන්තාවක්වන කුෂාණි නානායක්කාර අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අනුව, වසර ගණනාවක් පුරා රුපියල් මිලියන 700 කට වඩා ආදායම් බදු ගෙවීමට අපොහොසත් වීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ග්‍රීන් ලංකා ට්‍රැවල්ස්, ග්‍රීන් සීඩ් ලංකා සහ ග්‍රීන් ශ්‍රී ලංකා ෂිපින් යන සමාගම්වල අධ්‍යක්ෂවරියකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නැවත නැවතත් දැනුම් දී තිබියදීත්, ඇය හිතාමතාම මෙම සමාගම් හරහා උපයන ලද ආදායම සඳහා බදු පැහැර හැර ඇති බවට බලධාරීහු චෝදනා කරති.

නිල අනතුරු ඇඟවීම්වලට අනුකූල නොවීමෙන් පසු, දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි තුනක් සහ පසුව අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් ඇය වෙත නිකුත් කරනු ලැබුවේය.

අවසානයේ දී මහේස්ත්‍රාත්වරයා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සෘජු නියෝගයක් කළේය. .

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම නියෝගයෙන් පසුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේ, සෙනසුරාදා නාරාහේන්පිටදී ඇයව අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර කොමසාරි ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් CID ය පැය 10ක් ප්‍රශ්න කරයි…

Next Post

ගම්මන්පිල කන්ටේනර් 323 ලයිස්තුව හෙළි කරයි… ලිස්ට් එක මෙන්න!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.