බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබාහි සිට මාරවිලට කුඩු තොගය එව්වේ කවුදැයි හෙළි වෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාරවිල දී ඊයේ අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 300ක වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිට මෙරටට එවා ඇත්තේ දැනට මරණීය දණ්ඩනයට නියමිතව සිර දඬුවම් විඳින දෙමටගොඩ චමින්ද නැමැති අපරාධකරුගේ සමීපතම සගයකු ලෙස කලක් සිටි ජූඩ් නැමත්තා බව අනාවරණය වී තිබේ.

ඔහු 2015 වසරේදී ජූලි 31 වැනිදා කොළඹ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවාද වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මොහු පසුගිය කාලයේ අත්අඩංගුවට පත් වී රක්ෂිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර ඇප මත නිදහස ලබා පැමිණ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන තේවත්තේ චාමර නැමැති පුද්ගලයා සමඟ එක්ව තායිලන්තයේ බැංකොක් නුවරට ගොස් ඇත.

එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇති ඔහු පසුව ඩුබාහි රාජ්‍යයට ගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබලයකු බවට පත්ව සිටී.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඇප ලබා සිටි අවස්ථාවේ හොර රහසේ මෙරටින් පිටව ගොස් අති ඔහු නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටින බැවින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුද නිකුත් කොට ඇති පුද්ගලයෙකි.

මේ වනවිට දෙමටගොඩ චමින්ද සමඟ අමනාප ව සිටි බවද අනාවරණය වන අතර මෙම කුඩු ජාවාරමේ එක් කොටස්කරුවකු ලෙස තේවත්තේ චාමර නැමත්තාද සිටින බව හෙළි වේ.

මෙම තේවත්තේ චාමර නැමැත්තේ පොලිසියේ කලකට පෙර සිටි ඉහලම පෙලේ නිලධාරියකුට කොළඹ නගරශාලා ආසන්නයේ සුඛෝපභෝගී නිවසක්ද ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර ඇතත් එම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පවතින යම් යම් ගැටලුකාරී තත්ත්ව කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ භාරගෙන නොමැති බව වාර්තා වන අතර සුරා බදු දෙපාර්තමේනතුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අදාළ පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍යයෙන් අධ්‍යාපනයට ගිය ත්‍රිපෝෂ නිශ්පාදනය නැත්තටම නැති වෙන ලකුණු…

Next Post

බඩල්ගම ප්‍රධාන ඇඟළුම් කම්හලක් දින නියමයක් නැතිව වසා දමයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.