බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපයා ගත් වත්කම් ගැන උත්තර දෙන්න… මර්වින් සිල්වාට අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කරයි!

by editor
මැයි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් කම්කරු  හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් කෝටි පහළොවකට අධික දේපළ සහ මුදල් සන්තක කරගත් හිටපු අමාත්‍යය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (27) නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය.

අල්ලස් පනතේ 23 (1) ආ වගන්තිය යටතේ අයථා දේපළ උපයා ගනිමින් වරද සිදුකිරීම යන අධි චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.

මර්වින් සිල්වා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් 2010 මාර්තු මස 31 වැනිදා සිට 2012 මාර්තු මස 31 වැනිදා අතර කාලය තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා තම වැටුපින් උපයා ගත නොහැකි මුදලක් යොදවා අති සුඛෝපභෝගී වාහන ඉඩම් දේපල මිලදී ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ( මේ කෝටි 15ක වත්කම් උපයා ගන්නේ මීට අවුරුදු 15- 12 අතර කාලයකට පෙරය.)

ඒ අනුව අල්ලස් කොමිසම මෙසේ මේ දූෂණ අධිකරණයට ඉදිරිපත් කළේය.

  • ඇමතිවරයා රාජ්‍ය හා පුද්ගලික බැංකුවල පවත්වාගෙන ගිය බැංකු ගිනුම් 48ක් මගින් කඩවත දළුපිටිය ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක් කෝටි තිස් නව ලක්ෂ අනු නව දහසක මුදලක් වැය කර තිබේ.
  • කොළඹ හත හර්නට්ස් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වියදම් කර තිබේ.
  • හිටපු අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වාට සුඛෝපභෝගී රථයක් මිලදී ගැනීම සඳහා තුන් කෝටි විසි තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් වැය කර තිබේ.
  • තවත් මෝටර් රථයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ පනස් පහකට අධික මුදලක් වැය කිරීම
  • ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් අසූ අට ලක්ෂ පනස් පන් දහසක මුදලක් වැය කිරීම
  • සමස්ථයක් ලෙස රුපියල් පහලොස් කෝටි, තිස් හතර ලක්ෂ හැත්තෑ නව දහස් පන්සිය දා හතයි ශත හැට හතරක (153479571.64 ) මුදලක් අයථා ඉපයීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවරී තිබිණි.

 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩාවට අරක්ගත් බහිරවයින් කම්මුතු කරන ක්‍රීඩා පනත් සංශෝධන ගැසට්ටුවත් සමග හොරු කලබල වෙලා!

Next Post

මේ වනතෙක් රටට ගෙන්වා ඇත්තේ ලුණු මෙට්‍රික් ටොන් 1000ක් පමණයි… සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.