සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපුර හොර පොහොර ජවාරම්කරු ජාවාරම කරගෙන යන්න විදුලිය සහ ජලය අරන් තිබෙන්නෙත් හොරට….

by editor
මැයි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව සිරිපුර බාල පොහොර වංචාවට සම්බන්ධව කෝටිපති වංචාකරුවා වසර ගණනාවක සිට ඔහුගේ නිවසට, මත්පැන් හලට හා බාල පොහොර සකසන ව්‍යාපාරයට විදුලිය සහ ජලය රැගෙන ඇත්තේ හොරට බව අදාළ ආයතනවලින් පැමිණිලි ලැබී ඇතැයි සිරිපුර පොලිසිය පවසයි.

අදාළ ව්‍යාපාරිකයා වසර එක හමාරක් තිස්සේ තම සේවා ස්ථානයට සහ නිවසට නීති විරෝධි අයුරින් න් විදුලිය ලබාගෙන ඇති බවට විදුලි බල මණ්ඩලයේ පුද්ගලයකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සිරිපුර ජල යෝජනා ක්‍රමයෙන් සිය ව්‍යාපාරික ස්ථානයට ජලය ලබාගෙන ඇත්තේ , මීටරයට පිටින් සවි කරගත් ජල සබඳතාවයකින් බව සිරිපුර ජල යෝජනා ක්‍රමයේ ස්ථාන භාර නිලධාරි අරවින්ද ප්‍රසන්න බණ්ඩාර විසින් ද සිරිපුර පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් එන්.කේ.එස්.පී නාරංගොඩ, දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ ජල ව්‍යාපෘති විෂය භාර නිලධාරී ඩී.ඩී. අජන්ත කුමාර අද සිදුකළ සොයා බැලීමක දී මේ සොරකම තහවුරු කරගෙන ඇත.

මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විෂයභාර නිලධාරි ඩී.ඩී අජන්ත කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

දිඹුලාගල ප්‍රාදේශිය සභාව මගින් සහ විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සිරිපුර පොලිස් ස්ථානාධිපති ජී.ආර්.ජී නෙත්තසූරිය මධ්‍යයට කීවේය.

මේ අතර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි අද සවස දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මීට අමතරව සිරිපුර පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා එක්ව අද සවස සිදුකළ මෙහෙයුමක බාල පොහොර ජාවාරම්කරුගේ ගෙවත්තේ තිබී වේලපු ගංජා ගස් සීයක් සහ වායූ රයිෆලයක් සොයා ගෙන ඇත. මේ වනවිට ජාවාරම්කරු ඉන්නේ සැඟවී පලා ගොස්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ පොලිසිය ඝාතනය කළ රාජ්කුමාරිගේ ඛේදවාචකය ගැන යළි සිහි කිරීමක්….

Next Post

හරක්කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.