බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද උදේ වනවිට ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙයන් 43.28% සහිතව ආණ්ඩුව ඉදිරියෙන්…

by editor
මැයි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (07) උදෑසන 7 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයේ සියයට 43.52ක ප්‍රමාණයක් හිමි කරගෙන ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටී.

ඔවුන් ලබා ඇති ඡන්ද ප්‍රමාණය විසි හය ලක්ෂ අනු නව දහස් හැට හතරකි. පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 2357ක් ඔවුන් විසින් දිනාගෙන තිබේ.

දෙවැනි තැනට පත්වන සමගි ජන බලවේගය ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 20.55ක් හිමි කරගෙනය. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය දොලාස් ලක්ෂ හැත්තෑ හතර දහස් දෙසීය අසූ පහකි. සභික ධූර 1003ක් ඔවුන් හිමි කරගෙනය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට 9.7ක ප්‍රතිශතයක් ගමේ ඡන්දයෙන් අත්පත් කරගෙන ඇත. ලබා ගත් ඡන්ද ප්‍රමාණය හය ලක්ෂ හත් දහස් එකසිය පහළොවකි. ලබා ගත් සභික ධූර ප්‍රමාණය 218කි.

එක්සත් ජාතික පක්ෂ්‍ය සිවුවන තැනට ඇද වැටී ඇත. අත්පත් කරගන්නේ ප්‍රකාශිත ඡන්ද පතිශතයෙන් සියයට 3.76කි. ඡන්ද දෙලක්ෂ හැත්තෑ හැත් දහස් අටසිය දෙකක ප්‍රමාණයක් ඔවුන් ලබාගෙන තිබේ. සභික ධූර සංඛ්‍යාව 218කි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද දෙලක්ෂ තිස් අට දහස් පන්සිය පහළොවක් සහිතව සභික ධූර 188ක් හිමි කරගෙනය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.73කි.

අනෙක් සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඡන්ද එකොලොස් ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය විසි එකක් ලබාගෙන සභිකයින් 1141ක් දිනාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 18.3 කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රතිපත්ති අමතක කර දමා විපක්ෂ දේශපාලනය මාළිමාවට එරෙහිව එකතු වුනොත් බොහෝ පලාත් පාලන ආයතනවල ජයග්‍රහණය ආණ්ඩුවට අභියෝගයක්?

Next Post

දකුණු ආසියාවේ බිහිසුණු සිහිනය… ඉන්දු පකිස්ථාන යුද්ධය ආරම්භ වෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.