බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි ඇවිත් කරන දේ…

by editor
අප්‍රේල් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි ගේ ශ්‍රි ලංකා සංචාරයේ සැලැස්ම සම්බන්ධව අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පැහැදිලි කළේය.

ඔහු සිය පැහැදිලි කිරීම කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා අප්‍රේල් 4 ලංකාවට එනවා. 5, 6 දෙදින තුළ එම සංචාරයට අදාලව යොදාගත්ත වැඩසටහන් තියනවා. අප්‍රේල් 5 නිදහස් චතුරශ්‍රයේ දී නිරේන්ද්‍ර මෝදි අගමැතිවරයා නිල වශයෙන් පිිළිගැනීම පැවැත්වෙනවා.

අනතුරුව ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ද්වී පර්ශවික සාකච්ඡා ගැන මාධ්‍යවලට කතා කරනවා.

සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතිය සහ ආගමික ස්ථාන කීපයකට සූර්ය බල පද්ධති ලබා දීම සහ දඹුල්ල ශීතාගාරය විවෘත කිරීම කොළඹ සිට එදින සිදුකරනවා.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අප්‍රේල් 06 වැනිදා එතුමා අනුරාධපුර ශ්‍රී මහා බෝධීය වන්දනා කිරීමට යනවා. එතනදි අනුරාධපුර දැනට පවතින දුම්රිය සංඥා පද්ධතිය ආරම්භ කිරීම සහ දුම්රිය මාර්ගය විවෘත කිරීම සිදුකරනවා. මේව තමයි දැනට තියන වැඩසටහන.

බලශක්ති, සෞඛ්‍යය, ඩිජිටල් ආර්ථිකය, ආරක්ෂාව ඇතුළු ද්වි පාර්ශවික ගිවිසුම් කීපයකට එළඹෙන්න අදහස් කරනවා. මේ සම්බන්ධව සියලු තොරතුරු ද්වී පාර්ශවික සාකච්ඡා අතරතුරත් ඉන් පසුවත් සාකච්ඡා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදාවට පත් මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක්… සහන සේවා කණ්ඩායම් සහ ද්‍රව්‍යමය අධාර සූදානමින්….

Next Post

මියන්මාරයට ශ්‍රි දළඳා මාලිගාවෙන් රුපියල් ලක්ෂ 150ක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.