2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණි.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. එකම ජනතා නියෝජතයෙක් හෝ ඡන්දය ලබා දීමෙන් වැලකී සිටියේ නැත.
එහිදී වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
දින 26ක් තිසේසේ විවාදය පැවතිනි. අයවැය විවාදය සාර්ථක අන්දමින් නිමා කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.







