නුවන් ජයසේකර –
වරෙන්තු පිට සිටින සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දින 18ක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටි දේශබන්දු අද උදේ මාතර අධිකරණයට භාර වුනේය.
දින 18ක් තිස්සේ අධිකරණය මගහරිමින් සිටි දේශබන්දු අද උදේ මාතර අධිකරණයට භාර වුනේය.
© 2020 - 2026 Lankasara.com.