අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් බන්ධනාගාර ඇමති ලොහාන් මහර හානිය දැක ගනී

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙස අද දින දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වතේ තම අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව හදිසියේ ම මහර බන්ධනාගාරයේ නිරීක්ෂක සංචාරකයක නිරත විය.

බන්ධනාගාරය හොඳින් නිරීක්ෂණය කළ අතර විනාශ වූ ගොඩනැගිලි හා දේපළ හැකි ඉක්මනින්, නැවත එවැනි ගැටුමක් ඇති නොවන ලෙස යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දුනි.

අනතුරුව බන්ධනාගාරගත රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලූ අතර දැනට බන්ධනාගාර රැඳවියන්ට ඇති ප්‍රධාන ගැටලුවක් වන 1998 සිට ක්‍රියාත්මක නොවූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතා එකඟ වූ බවත් ඉදිරියේදී හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන බවත් දැන්වීය.

තව ද Covid – 19 තත්ත්වය තුළ බන්ධනාගාර භූමිය හා රැඳවියන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් මහර බන්ධනාගාරය ඇතුළු අනෙකුත් සියළු ම බන්ධනාගාරයන්හි රැඳවියන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව ( Rapid Antigen Test) පරීක්ෂා කඩිනම් කිරීමටත් උපදෙස් ලබා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

තව ද මේ Covid – 19 තත්ත්වය තුළ තම පවුල්වල සාමාජිකයන් අතර ඇති සම්බන්ධතාවය සඳහා වූ බාධාව තමා තේරුම් ගත් බවත් ඒ සඳහා බන්ධනාගාර රැඳවියන්ගේ පවුල් වල උදවියට ඇති ගැටළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩල්ගම ඇඟලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් 23ක් හමුවෙයි…

Next Post

එජාපයේ වගේ ඒකාධිපති ව්‍යවස්ථාවක් සජබෙට එපා කියති

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.