බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තීන්දු ගන්නේ එජාපය නොවෙයි… අපි… ඔවුන් එන්න ඕන අපේ ක්‍රමයට… එජාප -සජබ එකතුවේ අවුල කිංස් නෙල්සන් කියයි!

by editor
පෙබරවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්වීම සඳහා සිදුකරන එජාප – සජබ සාකච්ඡාවල දී  තීන්දු තීරණ ගන්නේ   එක්සත් ජාතික පක්ෂය නොව   සමගි ජන බලවේගය බව පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තීන්දු තීරණ ඉදිරිපත් කර උපදෙස් ලබා දීමට පෙර මේ යථාර්ථය එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් තේරුම් ගත යුතු බවය.

ඔහු අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ පැවසුවේය.

“එක්සත් ජාතික පක්ෂයේත් සමගි ජන බලවේගයෙත් නායකත්ව මන්ඩල මේ වනවිට ඉහළ පෙළේ සාකච්ඡාවට කීපයක්ම පැවැත්තුවා.

යම් යම් ප්‍රශ්න තියනවා එතන. මොකද විශේෂයෙන්ම අපිට බෑ තීන්දු තීරණ ගන්න. පක්ෂයේ නායකත්වය තමයි ඒ තීන්දු තීරණ ගන්නේ. මොකද පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන්නේ අපිට. අපට පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු 40ක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ එක මන්ත්‍රී ආසනයයි තියෙන්නේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඉතින් මෙතන එක ආසනයක් තියන පක්ෂය ද, මන්ත්‍රීවරු 40ක් ඉන්න පක්ෂය ද තීන්දු තීරණ ගන්නේ කියන එක එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්න නායකයොත් දැනගත යුතුයි. වැඩි බලය තියෙන්නේ කොතනද කියන එක බලලා අවනත වෙන්න ඕන එක්සත් ජාතික පක්ෂය.

විශේෂයෙන්ම කියන්නේ අපට පුලුවන් පක්ෂයක් විදිහට අපිත් එක්ක එන ඕන කෙනෙක් අපිත් එක්ක එකතු කරගන්න.

හැබැයි ඒ අයට ඒ අයට තීන්දු තීරණ ගන්න බෑ මේව තමයි විය යුත්තේ මේවා තමයි නොවිය යුත්තේ කියන එක. අපි තමයි ඒව තීරණය කරන්නේ.

ඒ නිසා පක්ෂ නායකත්වය හොඳ තීරණයක් අරන් පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට හොඳ පණිවිඩයක් දෙන්න පුලුවන්. එහෙම තීරණයක් අරගෙන තියනවා. ඉදිරියේ දී ඒක මාධ්‍යයට ප්‍රකාශ කරන්නම්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝෂිතයි ඩේසි ආච්චිටයි එක මිටට තබා මුදල් විශුද්ධිකරණය යටතේ නඩු දමයි… ඩේසි ආච්චිට ගුවන් ගමන් තහනමක්!

Next Post

2030දී අත්කරගත යුතු පුනර්ජනනී බලශක්ති ඉලක්කය හීනයක්… විගණනය හෙළි කරන කතාව මෙන්න…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.