බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝෂිතයි ඩේසි ආච්චිටයි එක මිටට තබා මුදල් විශුද්ධිකරණය යටතේ නඩු දමයි… ඩේසි ආච්චිට ගුවන් ගමන් තහනමක්!

by editor
පෙබරවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2‍016 වසරේ සිට විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ.

එමෙන්ම ඔහුගේ මේ සෑම ගනුදෙනුවක් පසුපසම සිටි ඩේසි ෆොරස් හෙවත් සුප්‍රකට ඩේසි ආච්චිත් සැකකරුවෙක් ලෙස නම් කර ඇයට එරෙහිව නඩු පැවරීමටත්, ඇයට ගුවන් ගමන් තහනමක් නිකුත් ලබා ගැනීමටත් පොලිසිය කටයුතු කර ඇත.

ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මෙසේ පැවසුවේය.

“2016 වසරේ සිට අපි විමර්ශනයක් සිද්ධ කළා යෝෂිත රාජපක්ෂ නැමැති පුද්ගලයාට එරෙහිව. එනම් ඔහුගේ ගිනුම්වල තිබුණු රුපියල් මිලියන 59කට අධික මුදලක් සම්බන්ධයෙන්… ඔහුට එම මුදල උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න හැකියාවක් ලැබුණෙ නෑ.

ඒ අනුව අපි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළා. ඒ වගේම විමර්ශනවලදි පෙනී ගියා මෙම මුදල් ස්ථිර තැන්පතු ඒ වගේම බැංකු තැන්පතුවලට යොදවා තිබීමේ දී ඩේසි ෆොරස් නම් තැනැතිය සමග හවුල් ගිනුමක් වශයෙන් තමයි මෙම ගිනුම් පවත්වාගෙන ගියෙ කියන එක.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ නිසා නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මේ ඩේසි ෆොරස් නැමැති කාන්තාවත් මේ විමර්ශනයේ සැකකාරියක් ලෙස නම් කළ යුතු බවට.

ඒ අනුව අද (11) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී යෝෂිත රාජපක්ෂ නැමැති සැකකරු සමගම මේ ඩේසි ෆොරස් නැමැති කාන්තාවත් සැකකාරියක් ලෙස නම් කර මෙම මුදල් විශුද්ධිකරණය යටතේ පවත්වාගෙන යන මෙම නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමටත්, ඒ අනුව මෙම කාන්තාව සම්බන්ධයෙනුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුකූලව අවශ්‍ය කරන ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.

මේ වනවිට මේ තැනැත්තියට එරෙහිව විදෙස් තහනමක් පනවලා තියනවා. ඉදිරියේ නඩු පැවරීමේ දී මේ මුදල් විශුද්ධිකරණය සහභාගී වූ සියලුම සැකකරුවන් සඳහා නඩු පැවරීමටත් ශ්‍රී ලංකා පොලිිසය ක්‍රියා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දෙවැනි දිනය අද… කාර්ය බහුල දවසක්….

Next Post

තීන්දු ගන්නේ එජාපය නොවෙයි… අපි… ඔවුන් එන්න ඕන අපේ ක්‍රමයට… එජාප -සජබ එකතුවේ අවුල කිංස් නෙල්සන් කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.