සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන් අරන් ඇවිත් දඬුවම් දෙයි කියලා… එත් අනුර හරිනි ආණ්ඩුව මුලින්ම දංගෙඩියට ගෙනාවෙ අනුර යාපා…

මේ විදිහෙ කෙළිවලට ගියොත් ආණ්ඩුවට වැඩි ආයුෂ නැති බව චම්පික අනතුරු අඟවයි...

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුර හරිනි ආණ්ඩුවේ පළමු දඩයම ලෙස හිටපු අමාත්‍ය අනුර යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් නමුත් ජනතාව බලා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් අල්ලා බැදුම්කර වංචාවට වගකිවයුතු පාර්ශ්වයන්ට දඩුවම් ලබාදෙන තෙක් යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක  පැවසුවේය.

මාස 10ක් පාස්පොට් එකක් ගන්න බැරි කරපු ඊ වීසා වංචාවෙන්  කෝටි 320ක් රටට අහිමි කල දේශපානඥයින්ට , නිලධාරීන්ට, එරෙහිව ආණ්ඩුව  පියවර නොගෙන දැනට මාස 4ක් ගෙවී ගොස් අවසන් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එවැනි පරික්ෂණ කිසිවක් සිදු නොකර  අනුර යාපා සහ එම මැතිණියව දඩයම් කිරීමට හේතුව වී ඇත්තේ දේශපාලනය   යැයිද හෙතෙම අවධාරණය කළේය.

පසුගිය කාලය තුල ශ්‍රී ලංකා පොදු පෙරමුණ,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හා ඒහා බැදුණු කණ්ඩායම් අලුතින් ප්‍රතිසංවිධානය වී  නව නායකත්වයක් ලෙස අනුර යාපා තෝරාගෙන ඒ හරහා ප්‍රබල දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ල වුණ බවත් මෙයින් පෙනී යන්නේ සංවිධානාත්මක විපක්ෂයකට ආණ්ඩුව කොතරම් බියට පත්ව තිබෙන්නේද යන්න බවත්  චම්පික රණවක කීවේය.

හාල් ඇටයක් දෙන්නට, පොල් ගෙඩියක් දෙන්නට, බෙහෙත් ටිකක් දෙන්නට  බැරිකම,  තෙල් බද්ද අඩුකරන්නට, ලයිට් බද්ද අඩුකරන්නට, පැකිලි පැකිලී සිටින ගොත ගසා සිටින ආන්ඩුව දැන් හදන්නේ මෙවැනි ක්‍රියාවන් හරහා ජනප්‍රිය වන්න යැයිද හෙතෙම විමසුවේය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ආණ්ඩුවට ලැබුණු  ජනවරමෙන් කල යුත්තේ නියම අපරාධකරුවන් සොයා යෑම, සහ රට බංකොලොත් කල පිරිස් වලට නීතිය ක්‍රියාත්මක කිරිම බවත් ආණ්ඩුව එසේ නොකළහොත් ප්‍රබල මහජන විරෝධයක් ඇති කරන්නට කටයුතු කරන බවත් මන්ත්‍රිවරයා අවදාරණය කළේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ රෝහල්වල OPDවලින් අවුරුද්දකට හැට ලක්ෂයක් බෙහෙත් ගන්නවා… ඇමති හෙළි කරයි…

Next Post

පුද්ගලික අංශය කුඹුරටම ඇවිත් වී කිලෝව 170ට ගන්නවා… ආණ්ඩුව තුට්ටු දෙකට වී ගන්න ආවොත් වී ඇටයක් දෙන්නෙ නෑ… වලව ගොවීහු කියති!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.