බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19න් පහළ විස්සයි 20 ලෝක කුසලානය – මුහුණ දුන් මුල්ම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 139ක විශිෂ්ට ජයක්!

by editor
ජනවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් මුල්ම තරගයේ දී මැලේසියා කණ්ඩායම පරදවා ලකුණු 139ක විශිෂ්ට ජයග්‍රහණයක් මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා කළේය.

කාසියේ වාසිය දිනුවේ මැලේසියානු කණ්ඩායමය. ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ. පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රි ලංකා ක්‍රිඩිකාවෝ විශිෂ්ට පිතිකරණයක නිරතවූහ. ආරම්භක පිතිකාරිණිය සන්ජනා කාවින්දි ලකුණු 30ක් ලැබුවාය. ඒ පන්දු 13ක දීය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය. දහමි සෙනෙත්මා විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් ලකුණු 55ක් ලැබුවාය. ඒ පන්දු 52ක දී හතරේ පහර 5ක් සමගිනි. හිරුනි හන්සිකා ලකුණු 28ක් ලැබුවාය. ඒ හතරේ පහර 4ක් සමග පන්දු 21කිනි. පන්දු ඕවර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06කට ලකුණු 162ක් ලබා තිබිණි.

දහමි සෙනෙත්මා විශිෂ්ට පිතිකරණයක නියැලෙමින් ලකුණු 55ක් ලැබුවාය

පන්දු යැවීමේ දී සිටි නස්වා කඩුළු 02ක් ද සුබිකා මනිවන්නන්, නූර් දානියා, මාර්සියා අබ්දුල්ලා, නූර් ඩැනියෙල් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි මැලේසියා කණ්ඩායම ලකුණු 23කට සියල්ලෝ දැවී ගියහ. ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩිකාවන් ගණන 05කි. කණ්ඩායමේ කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 ඉක්මවූයේ නැත. ආරම්භක පිතිකාරිනිය වූ නූර් ආලියා වැඩිම ලකුණු ගණන ලෙස ලකුණු 07ක් ලැබුවාය.

පන්දු යැවීමේ දී විශිෂ්ටම පන්දු යැවීම වාර්තා කළේ චමෝදි ප්‍රබෝධාය. ඇය පන්දු ඕවර 4 තුළ නිලකුණු පන්දු ඕවර 2ක් යැව්වාය. එමෙන්ම ඇයගේ පන්දු රැකීම මනරම් වූයේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ලකුණු 5කට කඩුළු 03ක් බිඳහෙළුවාය. මනුදි නානායක්කාර ලකුණු 08කට කඩුළු 2ක්, ලිමන්සා තිලකරත්න ලකුණු 3ට කඩුළු 2ක් රශ්මිකා සෙව්වන්දි ලකුණු 2කට කඩුල්ලක් ලැබුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊසාන දිග මෝසම රට කළඹන ලකුණු!

Next Post

ගන්දර රිය අනතුරින් තුවාල ලැබුවන් 61ක් දක්වා ඉහළට… විදෙස් ජාතිකයෙකුත් ඒ අතර…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.