ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

චීන රාජ්‍ය සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පිරිස පිළිගැනීම සඳහා හා ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන මහජන ශාලාව සූදානම් කර තිබූ අයුරු පහත දැක්වේ.








