සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙසැම්බර් 31ට පෙර ගිනි අවි භාර නොදෙන බලපත්‍ර ලාභී ගිනි අවි හිමි කරුවන්ට තුවක්කු ආඥා පනතෙන් නඩු දාන්න රජය තීන්දු කරයි!

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
gun

Share on FacebookShare on Twitter

පුද්ගල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය  විසින්   නිකුත් කර ඇති  ගිනි අවි රජයේ නියමය පරිදි     මේ මස  31 වැනි දිනට පෙර නැවත රජයට  භාර දීමට අපොහොසත් වන    සියලුම බලපත්‍ර ලාභී ගිනි අවි හිමිකරුවන්  සම්බන්ධව 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව    විශ්‍රාමික එයා වයිස් මාර්ෂල්  සම්පත් තුයියකොන්තා  නිවේදනය කරයි.

ආරක්ෂක ලේකම්වරයා මෙසේ පවසයි.

“සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දී තිබූ සියලුම වර්ගයේ  ගිනි අවි සහ පතොරොම් 2024  නොවැම්බර් 21 වැනි දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දෙනු ලැබුවා.

අදාල දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් මේ දක්වා සියයට 85ක් පමණ බලපත්‍ර ලාභීන් විසින් එම ගිනි අවි නැවත භාර දීමට කටයුතු කර තිබෙනවා.

ජීවිතාරක්ෂාව සඳහා එක් පුද්ගලයෙකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශයෙන් තීරණය වන අතර එය ද සිදුවන්නේ බුද්ධි වාර්තාවන්ට අනුගතවයි.

RelatedPosts

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ගිනි අවි ඉල්ලා ඉදිරිපත් කරන ලද අභියාචනා සියල්ල සමාලෝචනය සහ ගිනි අවි පරීක්ෂාව 2025 ජනවාරි මස 20 වැනි දින අවසන් කරනු ලබනවා.

පසුගිය කාල වකවානුව තුළ ශ්‍රි ලංකා පොලිසිය සහ යුද හමුදාව විසින් සැලකිය යුතු ගිනි අවි  සහ පතොරොම් ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. ඒ නිසා එම ගිනි අවි සහ පතොරොම් ද 2024 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර නැවත රජයට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

එබැවින් ඒ උපදෙස්වලට අනුගත වී  මෙම ගිනි අවි සහ පතොරොම් ලඟම ඇති පොලිසියට භාර දෙන  ලෙසත්  නියමිත දිනයට පෙර ගිනි අවි භාර දී ගිනි අවි  සංගණනය සහ විගණනය සඳහා ඉදිරිපත් නොවන බලපත්‍ර ලාභින්ට එරෙහිව 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද දැනුම් දෙනු ලබනවා…

ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මියන්මාර් සරණාගතයින් 102ක් සහිත යාත්‍රාවක් මුලතිව් බටහිර වෙරළට පාවී ආ හැටි..!

Next Post

සිරිසේනගෙන් ජනාධිපති සමාව අරන් රටින් පැන්න රෝයල් පාර්ක් ඝාතකයා ඉන්න තැනකින් සොයා ගන්න පරීක්ෂණ ආරම්භ කළා… නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි!

Related Posts

Udaya-Gammanpila
පුවත්

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...
පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026
පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Udaya-Gammanpila

ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!

ජූනි 6, 2026

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ජූනි 6, 2026
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගම්මන්පිල කී කතාව බොරු බව පොලිසිය කියයි… අධිකරණයේ ඇති කරුණක් ගැන කතා කරනකොට වගකීම් සහිත වන්නැයි ගම්මන්පිලට දන්වයි!
  • තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!
  • ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.