සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මට කැමති නෑ කියන්න සභාපති හාදයා කවුද ?. රවී කරුණානායක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා වජිර අබේවර්ධනට උත්තර දෙයි!

by editor
නොවැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ දිවුරුම් දී පැමිණි රවී කරුණානායක අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේය.

යූඇන්පී කාරයෙක් වූ තමන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවාට කැමති නැති බව කියන්නට මේ සභාපති හාදයා කවුදැයි රවී කරුණානයක විමසුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන රවී කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නම් කිරීම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දෙමිනි.

රවී කරුණානායක මෙසේ ද පැවසුවේය.

” ඇත්තවශයෙන්ම මට මේ වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ ගැනත් පේනවා. එතුමා ප්‍රාණ ඇපකරුවෙක් බවට දෙන්නෙක් තුන්දෙනෙක් විසින් පත් කරලා තියන එක. මේක මේ ට්‍රයිෂෝ එකක් වගේ අරන් හයර් එකට දුවනවා වගේ පක්ෂයක් නෙමෙයි. ඒ වගේ අවුරදු විස්සක් වැඩ කරලා තියනකොට ඇයි මේ අවස්ථාවේ දී විතරක් ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මේක නායක තුමා විසින්ම මේක ප්‍රකාශ කළාට පස්සේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වුනා. මොකද මේ අය දැනගත්තා පසුව ගිවිසුමක් තියනවා කියලා. මොකද මම යූඑන්පී කාරයෙක් නොවෙයිද… ( මේ පත් කිරීමට) යූඑන්පී අනූනවයි ශදම නවයක් කැමතියි. සභාපති කියලා තිබ්බා අපි රවීට කැමති නැහැයි කියලා. කවුද මේ හාදයා කියන්නේ එහෙම.”

“පක්ෂය නැති කරලා තියෙන්නේ දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ කල්ලිය නිසා.’

පක්ෂය සමග ඇතිවුන මෙම ගිවිසුම ගැන වජිර අබේවර්ධන නොදන්නාවා නමුත් රනිල් වික්‍රමසිංහ දන්නා බවත් රනිල් ඒ ගැන කතා නොකරන්නේ ඒ නිසා බවත් රවී කරුණානායක පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු… ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින් ජනපති රාජ්‍ය සේවකයින්ට ආරාධනා කරයි!

Next Post

අධිවේගී මාර්ගය හැදීම නවතා දමා පාර හාරා නිධන් හොයන ජාතියක පුරවැසියෙකුගේ සොමිය…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.