අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 553ක් වාර්තා වුණු බව රජය නිවේදනය කළේය. එම සමස්ථ ආසාදිතය ප්රමාණයම හඳුනා ගන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයන් ලෙසිනි. ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ගණන 18491කි.

© 2020 - 2026 Lankasara.com.