-
පැරණි දේශපාලනයේ සුන්බුන් – දිගම්බරම්, තොණ්ඩා සහ රාධක්‍රිෂ්නන් පමණක් නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට…
වතු කම්කරු ජනතාව හසුරුවමින් ඔවුන්ගේ හාම්පුතුන් සේ හැසිරුන දේශපාලන බූදල් කාරයින්ගේ තිප්පලක්ව පැවති නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් ආසන පහක් ජාතික ජන බලවේගය විසින් දිනාගත් පසු පැරණි දේශපාලනයේ සුන්බුන් සහිතව ජීවන් තොන්ඩමන්, පලනි දිගම්බරම් සහ වේලුසාමි රාධ ක්‍රිෂ්ණන් පමණක් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ.
නුවරඑළියේ මනාප ප්‍රතිඵලය මෙසේය
ජාතික ජනබල වේගය
- සුරවීර ආරච්චි – 78,832
මධුර සෙනෙවිරත්න – 52,546
ආර්.ජී. විජේරත්න – 39,006
අනුෂ්ක තිලකරත්න – 34,035
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – 33,346
සමගි ජනබල වේගය
- පලනි දිගම්බරම් – 48,018
වේලුසාමි රාධක්‍රිෂ්ණන් – 42,273
එක්සත් ජාතික පක්ෂය
- ජීවන් තොණ්ඩමන් – 46,438







