මාතලේ දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලයත් පෙරළියකි. සියයට 79.6ක ප්රතිශතයක් සහිතව ජාතික ජන බලවේගය මාතලේ දිස්ත්රික් තැපැල් ඡන්දය ජයග්රහණය කර තිබේ.
මාතලේ දිස්ත්රික්කයේ ප්රකාශිත වලංගු තැපැල් ඡන්ද ප්රමාණය 21515කි. ඉන් 17123ක් ලබා ගන්නේ ජාතික ජන බලවේගය ය. සමගි ජන බලවේගයට ලැබුණ තැපැල් ඡන්ද ප්රමාණය 2201කි. නව ප්රජාතන්ත්රවාදී පක්ෂයට ලැබුණ චන්ද ප්රමාණය 637කි.
මාතලේ දිස්ත්රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද ප්රමාණය 22723කි. ප්රතික්ෂේපිත ඡන්ද ප්රමාණය සියයට 3.5කි.







