බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙළුම් කුලුන වෙඩි තැබීමේ සිද්ධිය පසුපස පාතාලයෙක් හා බැඳුන පෙම් හුටපටයක්!

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සාදයක් අතර නෙළුම් කුළුණ ආරක්ෂකයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය පසුපස පාතාලයේ සාමාජිකයෙකුගේ ප්‍රේම සම්බන්ධයක් පිළිබඳ සිද්ධියක් ඇති බව විමර්ශන අංශ හෙළිදරවු කරගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවමින් සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලබන මෙම පාතාලයා ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකුගේ පුතෙක් බවත් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

මෙම පාතාලයා ස්පා ආයතනයක සේවය කරන සුරූපී තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව ඇය වෙනත් තරුණයෙක් සමග ද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබේ. ඇය එම සම්බන්ධතාවය ගොඩනගාගෙන තිබී ඇත්තේ නෙළුම්කුණ ආරාක්ෂක සේවයේ නියැලි අංගොඩ ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයෙක් සමගය. මේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සැලවීමත් සමග පාතාලයා වියරු වැටී ඇත.

ඔහු මීට දින කීපයකට පෙර විදෙස් රටක සිට අදාල තරුණයාට දුරකථන ඇමතුමක් දී ඔහුට තර්ජනය කර තිබේ. සාදය අතර වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඉන් අනතුරුවය. නෙළුම් කුලුන පරිශයේ සාදය පැවැත්වෙද්දී වෙඩික්කරු ඇවිදගෙන අදාල ආරක්ෂකයා වෙත පැමිණ ඔහුගේ මුහුණට වෙඩි තබා පලා ගොස් ඇත. සැකකරු මෙතෙක් හඳුනාගෙන නැත. සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරු සොයා විමර්ශන කරන බව පොලිසිය පවසයි. ටෙලි නාට්‍ය නළුවාගේ පාතාල පුතුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.

වෙඩි වැදී බරපතල තුවාල ලැබූ තරුණයා මේ වනවිට ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි. ඔහුගේ මුව ප්‍රදේශයට වෙඩි පහර එල්ල වී ඇති බව පොලිසිය කියයි. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට සූදානම්… ජනපති වන්නි ජනතාවට පොරොන්දු වෙයි!

Next Post

අද රෑ 12න් පසු ඡන්ද කෙළි ඉවරයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.