බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමාව බලය ගත්තේ බොරු කියලා… ඔවුන්ට කිසිම හැකියාවක් නෑ… ඒ නිසා ගෑස් සිලින්ඩරයේ පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්න… රනිල් ආයෙම කියයි!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බොරු කියා බලය ලබා ගත් මාලිමා ආණ්ඩුවේ පළපුරුද්ද ඇති කිසිවෙක් නැති බවත්, රට ගොඩ ගැනීමට නම්  පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත්  හිටපු ජනාධිපතිවරයා අද (04) යළිත් අවධාරණය කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මාතර පැවති ජන රැළියක් අමතමිනි.

එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසුවේය. ” පලපුරුදු අය පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන. මෙතන ඉන්නේ රටේ අමාරුම කාලෙ පලපුරුද්ද නිසා රට බේරගත්ත අය. ඒ අයට තමයි දෙන්න තියෙන්නේ. පලපුරුදු අය මෙතන ඉන්න නිසා තමයි ඡන්දය දෙන්න කියන්නේ.”

“මොකද අපට තියෙන්නෙ මේ ආණ්ඩුව ගෙනියන්න. බංකොලොත් භාවයෙන් නැවත අපේ ණයවල ස්ථාවර භාවයක් ඇතිකරලා තියනවා. අපි පොරොන්දු වෙලා තියනවා ඒ ගිවිසුම අනුව ක්‍රියාකරලා බංකොලොත් භාවයෙන් එළියට එන්න. එහෙනම් ඒ වැඩ කටයුතු කරන්න පුලුවන් අය තමයි මෙතෙන්ට පත් කරන්න තියෙන්නේ.  මේ අයට (මාලිමාවට)  පුලුවන්ද මේ වැඩ කටයුත්ත කරන්න. ඒක සාමාන්‍යයෙන් ඕනෑම ඡන්දායකයෙක් හිතන්න ඕන. මෙතෙන්ට ඇවිල්ලා නිකම් බොරු කිව්වා. බලය ආවාම ඒක දැන් ක්‍රියාත්මක කරන්න බෑ.

ඒකයි මම කියන්නේ. තමන් (මාලිමාව)  අද රටට පෙන්නලා තියනවා තමන්ට කිසිම හැකියාවක් නෑ කියලා මේක පාලනය කරන්න, එදා කිව්වේ බොරු කියලා දැන් පෙන්නලා තියනවා… ඒකයි පලපුරුදු අය ගැන කියන්නේ. රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී අලෙවි මණ්ඩලයෙන් ගිය අවුරුද්දේත් ලංකා බැංකුවට කෝටි 37ක පොල්ලක්!

Next Post

කෝටි ගණනක වැට් බදු වංචාකළ බවට චෝදනා ලද ජනක රත්නායක අධිකරණයත් මගහරී… අධිකරණයේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කරයි…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.