බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහලේකම් තුමා ඉල්ලා අස් වෙලා ජාතික ලයිස්තුවෙන් මාව ගන්න… දමිතා රන්ජිත් මද්දුමබණ්ඩාරට කියයි!

by editor
ඔක්තෝබර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙපමණ දෙයක් සිද්ධ වීමෙන් පසුත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුබණ්ඩා නාමයෝජනා ලයිස්තුවෙන් තම නම ඉවත් වී ඇත්තේ සන්නිවේදනයේ ප්‍රශ්නයක් යැයි කියනවා නම් මහලේකම්වරයා ඉවත් වී තමන්ට ජාතික ලයිස්තුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද එම පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියාය.

සමගි ජන බලවේගයේ ක්‍රියා පිළිවෙත ගැන බරපතල කලකිරීමක සිටින බවත් සමගි ජන බලවේගය සමග දීර්ඝ ගමනක් යෑමට දර දිය ඇද්ද තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවත් අද ප්‍රකාශ කළාය. ඇය කීවේ සමගි ජන බලවේගය තමන්ව කඩේ ඇරියා දැයි දැන් තමන්ට සිතෙන බවය.

සිද්ධිය පිළිබඳව තමන් පැමිණිල්ලක්වත් නොකළ බව මහලේකම් වරයා කරන ප්‍රකාශය සම්බන්ධව කලකිරෙන බව කී දමිතා අබේරත්න පැවසුවේ මුලු රටටමත් පක්ෂයේ නායකත්වයටත් පැමිණිලි කළ බවත් පක්ෂයේ නායකත්වය සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කිරීම සඳහා සහතික වූ බවත් ඇය ප්‍රකාශ කළාය. ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති පක්ෂය ගැන කලකිරුණත් නායකත්වය සම්බන්ධයෙන් ඇති කරගත් විශ්වාසයෙන් යුතුව බලා සිටින බව දමිතා මෙසේ ද පැවසුවාය.

” දිගින් දිගට බොරු කියන එක ඉවසගන්න බැරිව තමයි මම මේ ඇත්ත එළියට දැම්මේ. හේෂා මට කලින් කිව්ව නම් රත්නපුරේ කෙනෙක්ව දාන්න වෙනවා. අක්කේ ඔයාට අයින් වෙන්න වෙනවා. අක්ක වෙන තැනකින් ඉල්ලන්න කියලා. කලුතරින් මට ආරාධනා තිබුණා. මට ලංකාවේ ඕන තැනකින් නොමිනේෂන් ගන්න තිබුණා. නමුත් මම කොන්දේසි විරහිතව පක්ෂෙත් එක්ක වැඩ කළ කලාකාරිනියක්. ඇත්තටම ඒ ගොල්ල වැඩ කළේ දමිතා අබේරත්න මරලා දාන්න.””

මම දැක්කා මහලේකම් වරයා ඇවිත් රූපවාහිනී වැඩ සටහනක කියනවා සන්නිවේදනයේ ප්‍රශ්නයක් නිසාලු මෙහෙම උනේ කියලා. මේවා විහිලු. මහලේකම් තුමනි. ඔබතුමාට මම තාත්තා කෙනෙක් වගේ ගරු කරපු පුද්ගලයෙක්. මේ වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරන්නට එපා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා. ”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“ඉතින් මහලේකම් තුමා කියනවා නෙ සන්නිවේදනයේ ප්‍රශ්නයක් කියලා. එහෙමනම් ජාතික ලයිස්තුවෙන් ඔබතුමා අයින්වෙලා හරි මාව දාන්න. ” දමිතා අබේරත්න පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා මුල පුරයි!

Next Post

හිරුණිකාගෙ ඉල්ලා අස්වීම පිළිගත්තේ නෑ… රන්ජිත් මද්දුම බණ්ඩාර කියයි….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.