බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ කෙල්ලන් නවසීලන්ත කෙල්ලන් ඉදිරියේ සංල්ලං වෙයි… ඉන්දියාව ලකුණු 58කින් පරාදයි…

by editor
ඔක්තෝබර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනස්ම අභියෝගාත්මක පසුබිමක් නිර්මාණය කරනු පෙනේ. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් අසියානු ශූරියන් වූ ශ්‍රී ලංකාව පරාදය. අද එහි දෙවැන්නය.

ඉන්දියාව නවසීලන්තය හමුවේ ලකුණු 58කින් දැවැන්ත ලෙස පරාදය. කඩුළු 4කට ලකුණු 160ක් ලෙස මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවට ලබා දුන් ඉලක්කය හඹා යෑමට ගොස් ඉන්දියාව හොඳටම ඇනගත්තේය.

ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ අද පැවැත්වුනේ විස්සයි 20 කාන්තා ලෝක ශූරතා තරගයේ සිවුවන තරගය ය. එය ඒ ඛාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය.  ඔවුහු පිතිකරණය තේරූහ.
එය කදිම තේරීමක් විය. මුල් කඩුල්ල බිඳෙන්නේ ලකුනු පුවරුව 67 දී ය. පන්දු 46ක් තුළ එම සම්බන්ධතාවය ගොඩනැගි තිබිණි. ආරම්භක පිතිකාරිණිය සුසෙයි බේට්ස් ලකුණු 27කට දැවී ගියාය. නවසීලන්ත පිතිකාරණියන් සියල්ලම සිය වගකීම ඉටු කළහ ජොර්ජියා ප්ලිමර් පන්දු 23ක දි ලකුණු 34කි. නායිකා සොෆියා ඩෙවින් පන්දු 36ක දී නොදැවී ලකුණු 57කි. ඇමීලියා කෙර් ලකුණු 13ක්, බෲක් හෙලිඩේ ලකුණු 16ක් ලැබූහ.

පන්දු ඕවර 20 නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කළෝය. ඉන්දියානු කණ්ඩායමට නවසීලන්ත ක්‍රීඩිකාවන් දුන් ඉලක්කය ලකුණු 161කි. පන්දු යැවීමේ දී ඉන්දියා වෙනුවෙන් රේනුකා සිං කඩුළු 02ක්, අරුන්දතී රෙඩ්ඩි සහ ආශා සෝභනා කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු ක්‍රීඩිකාවන්ට නවසීලන්තයෙන් එල්ලවන්නේ ප්‍රබලම අභියෝගයකි.ඕවර 19ක් තුළ සියලුම ඉන්දියානු ක්‍රිඩිකාවෝ දැවි ගියහ. එමක ක්‍රීඩිකාවක් හෝ ලකුණු 15ක් ලබා ගත්තේ නැත. ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 15 ලබා ගත්තේ ඉන්දිය නායිකා හර්මන්ප්‍රීට් කවුර් ය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඉහළම පන්දු යැවීම නවසීලන්ත ක්‍රීඩිකා රෝසමර් මයිර් ය. ඇය ලකුණු 19කට ඉන්දීය කඩුළු 04ක් බිඳහෙළුවාය. ලී ටහූහූ ලකුණු 15කට කඩුළු 03කි. ඒඩ්න් කර්සන් කඩුලු 02ක් හා ඇමේලියා කාර් එක් කඩුල්ලක් බැගින් ලදහ.

දැනට ඒ කණ්ඩායමේ ඉන්දියා ඉන්නේ අපට වඩා පහළිනි. අප 03 තැනය. ඉන්දියා 04ය. දැන් පෙරළියක් අවශ්‍යය. මේ තරගාවලියේ ඉනිම හඹා යෑම පහසු එකක් නොවන බව ඉන්දියාව මෙන්ම ලංකාවත් මින් පෙර පෙන්නුවේය.

දැන් ඊලඟ තරගයට තීරණාත්මක වෙනසක් අවශ්‍යය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනාගේ කූඨ ලේඛණ නඩුවේ විභාගය නොවැම්බර් 04 ට කල් යයි…

Next Post

පාසල් විවේක කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි සිසුවෙක් අනතුරකට ලක් වී මිය යයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.