තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. රජය පවසන්නේ එම ආසාදිතයන් ප්‍රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බවය.
ඒ සමගම දෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් ප්‍රමාණය 16000 ඉක්මවා ගියේ්‍ය. මේ වනවිට ආසාදිත මුළු ප්‍රමාණය 16022කි.
ඒ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.