ජනාධිපතිවරණ ප්රචාරක රැළියකට සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ආ තරුණයන් දෙදෙනෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙක් විශ්වවිද්‍යාල සිසුවෙකු වන අතර අනෙක් තැනැත්තා උසස් පෙළ සිසුවෙකු බව පොලිසිය පවසයි.
ඔවුන් ඌව පරණගම සහ අඹගස්දෝව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







