සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිට සහාය දෙන දැන්වීමකට කටුගස්තොට ෂෙඩ් එකක මුදල් ගෙවා හැදූ තෙල් පෝලිම මැතිවරණ නිලධාරින් සහ පොලිසිය විසුරුවා හරි….

by editor
සැප්තැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කටුගස්තොට ඉන්ධන පිරවුම් හළක් අසළ ව්‍යාජ තෙල් පෝලිමක් නිර්මාණය කර ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට වාසිසහගත ලෙස මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් රූපගත කිරීමට උත්සහ කළ පිරිසක් මහනුවර මැතිවරණ කාර්යාලයේ සහ කටුගස්තොට පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (05) දහවල් විසුරුවා හැර තිබේ.

ත්‍රිරෝද රථ රියදුරන් පිරිසකට මුදල් දී ඉන්ධන පිරවුම් හල අසළ ත්‍රිරෝද රථ පෝලිමක් නිර්මාණය කර ඔවුන් ගේ ප්‍රකාශ වීඩියෝ ගත කරමින් සිටිය දී මැතිවරණ කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත.

මෙම පිරිස මෙහෙයවමින් සිටි පුද්ගලයාගෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ මැතිවරණ දැන්වීමක් සඳහා තෙල් පෝලිමක් නිර්මාණය කර රූපගත කිරීම් කරන බවයි.

පෝලිමේ රැඳී සිටීම සඳහා පුද්ගලයින් 40 දෙනෙකු පමණ මුදල් ගෙවා මහනුවර අවටින් අදාළ ස්ථානයට ගෙනවිත් තිබෙන බව දැන ගන්නට ඇත.

මෙම ව්‍යාජ තෙල් පෝලිම නිර්මාණය කළ පුද්ගලයා පොලීසිය රැගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මුදාහැර තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

රට නැවත පෝලිම් යුගයකට යවන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙම දැන්වීම සකස් කරන්නට එක්සත් ජාතික පක්සයේ සහය ලැබී තිබෙන බව ද දැන ගන්නට ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිකන්ද ගැමියෙක් වතුර ටැංකියක් මත නැගී උපවාසයක…

Next Post

ජනපතිට සහාය දීමට සිටි පොහොට්ටුවේ 25ක් නාමල්ට එක් වෙයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.