සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර පොඩි නැන්දා බාල වයස්කාර පුතා විසින් දූෂණය කරලා… 9 වසරේ ඉගනුම ලබන දැරිය 05 මස් ගැබිණියක්!

by editor
සැප්තැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුරියවැව නුවන් ජයසේකර –

සූරියවැව විහාරගල පන්සිය පනහ ප්‍රදේශයේ පදිංචි සිය පියාගේ බාලවයස්කාර නැගණිය ගැබිණියක කළ 14 හැවිරිදි පුත්‍රයා මේ මස 18 වන දින දක්වා පරිවාස භාරයේ තබන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි නියෝග කර තිබේ.

මෙලෙස පරිවාස භාරයට පත් කර ඇත්තේ සූරියවැව විහාරගල පන්සිය පනහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 යි මාස 11ක් වයසැති සුරියවැව පන්සිය පනහ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

අපයෝජනයට පත් සිය පියාගේ බාලවයස්කාර 14 හැවිරිදි නැගණියද එම පාසලේම 09 වසරේ අධ්‍යාපනය ලබන අතර සැකකාර පුත්‍රයා හා පියාගේ බාලවයස්කාර නැගණියද එකම නිවසේ පදිංචිව සිටින අතර කලක සිට මෙම සැකකාර සිසුවා විසින් මෙම දැරියව අපයෝජනයට ලක් කර තිබේ.

දැරියගේ සිරුරේ ඇතිව තිබූ වෙනස්කම් හේතුවෙන් සැක සිතූ අසල්වැසියෙක් විසින් පසුගිය 30 වන දින මේ පිළිබදව සූරියවැව පොලිස් ස්ථානාධිපති වරයාට පුද්ගලිකව දැනුම් දි තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක සූරියවැව පොලිස් ස්ථානාධිපති අනුර සුසන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දැරියගේ නිවසට ගොස් සිදුකල ප්‍රශ්න කිරීමේදි මෙම අපයෝජනය පිළිබදව අනාවරණය වි තිබේ.

ඒ අනුව අපයෝජනයට පත් දැරියගෙන් සිදුකල විමසිමේ දී මෙම කරදරය සිය අයියාගේ පුත්‍රයා අතින් සිදු වු බවට හෙලිකර ඇත. ඒ අනුව පොලිසිය විසින් සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර සිසුවා පරිවාස භාරයට පත් කර තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අපයෝජනයට පත් දැරිය මේ වන විට පස් මස් ගැබිණියක බවද අනාවරණය වි ඇති අතර දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට යොමු කර තිබේ.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වි ඇත්තේ කලක සිට අපයෝජනයට පත් දැරිය හා පුත්‍රයා නිවසේ එකම ඇදක රාත්‍රියට නිදා ගන්නා බවත් දැරිය මීට පෙර සිවිල් ආරක්ෂක බළකා භටයෙකු අතින්ද අපයෝජනයට පත්ව ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්තගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා තිසේරා කොඩිතුවක්කු ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරිත දිග ගැඹුරු මුහුදේ දී නැවක ගැටුණු බහුදින ධීවර යාත්‍රාවක ධීවරයින් 03ක් අතුරුදහන්… සිවු දෙනෙක් බේරාගනී… එක් ධීවරයෙකුට අසාධ්‍යයි…

Next Post

මිනුවන්ගොඩ සැලෝන් සත්කාරයෙන් පසු හිස කෙස් ගැලවුන කාන්තාවට යෙදූ ආලේපන ගැන ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයෙන් පරීක්ෂණයක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.