බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්නාරම අධිකරණයට පහරදුන් පුද්ගලයින් 04 දෙනෙක් වසර 12කට පසු වරදකරුවන් වෙයි!

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ නිර්නාමික පෝස්ටර් අලවලා… සියලු අධිකරණවල නීතිඥවරු වර්ජනයක…

වසර 12කට ඉහතදී මන්නාරම අධිකරණ සංකීර්ණයට පහර දී පුද්ගලයින්ට තුවාල සිදු කිරීම හා දේපල වලට අලාභ හානි කිරීම යන චෝදනා යටතේ මන්නාරම මහාධිකරණය ඊයේ (29) සැකකරුවන් හතර දෙනෙකු වරදකරුවන් බවට තීරණය කරණු ලැබීය.
එම වරදකරුවන් හතර දෙනාට දඩුවම් නියම කරණ තුරු ඔවුන්ව සැප්තැම්බර් මස 4 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසද මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

2012 වසරේ ජූලි මස 16 වෙනිදා මන්නාරමේ කෝන්තෙයිපිටිය ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් මන්නාරම අධිකරණයේ ගොඩනැගිවලට ගල් මුල් හා මුගුරු වලින් පහර දී දේපල විනාශ කළ අතර එය වැළක්වීමට ගිය පොලිස් නිලධාරීන්ට හා අධිකරණ නිලධාරීන්ටද ප්‍රහාර එල්ල කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුවන් පනස් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව මන්නාරම දිසා අධිකරණයේ නඩු පවරනු ලැබීය.

එම නඩුව වසර එකහමාරක් පමණ දිසා අධිකරණයේ විභාග වීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් මට මන්නාරම මහාධිකරණය වෙත මාරු කොට තිබුණි.

මේ අතරවාරයේ සැකකරුවන් සියලුම දෙනාට ඇප මත නිදහස හිමිව තිබූ අතර මන්නාරම මහාධිකරණයේදී සියලු සාක්කි විමසීම පසුගිය මාර්තු මාසයේදී අවසන් කර නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 29 වෙනිද දක්වා කල් දමා තිබුණි.
එම නඩුව කැඳ වූ අවස්ථාවේදී මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන් හතර දෙනෙකු පමණක් වරදකරුවන් බවට පත් කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරණ ලදි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ අතර මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹදී නිර්නාමික පෝස්ටර් කීපයක් අලවා තිබීමේ සිද්ධියකට විරෝධය පලකරමින් මන්නාරමේ සියලු අධිකරණවලට අයත් නීතිඥවරු වර්ජනයක නිරතව සිටියහ.
මේ හේතුව නිසා මන්නාරම අධිකරණවල විභාග වීමට නියමිතව තිබූ නඩු සියල්ලක්ම පසු දින වලට කල් තබන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැවැන්ත වැඩ පිළිවෙළ ඒ බරින්ම ගන්න… කෑලි අල්ලගෙන මඩ ගහන්න එපා… ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හර්ෂට උත්තර දෙයි!

Next Post

පොහොට්ටුවේ ආධාරකරුවන්ගේ පහර දීමකින් මාලිමාවේ ආධාරකරුවෙක් රෝහලේ…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.