ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂමිමි සිල්වා අද (8) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවා තිබේ.
ඔහු මෙසේ එහි කැඳවනු ලබන්නේ හිටපු ක්‍රීඩා ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහට මරණීය තර්ජනය කර ඇතැයි ඔහු විසින් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කර තිබෙන පැමිණිල්ලකට අනුවය.
ශම්මි සිල්වා රටේ නීතියට මෙන්ම ව්‍යවස්ථාදායකය ද නොසලකා අත්තනෝමගිකව කටයුතු කරන පුද්ගලයෙක් බවට චෝදනා එල්ල වී තිබිණි.







