බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජනාධිපති තුමා අපට හොඳට කළගුණ සැලකුවා…” පොහොට්ටුවට රනිල් කළ හරිය සාගර කියයි!

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත එජාපය හැදිමට අවශ්‍ය නම් කිරීමට තිබුණේ සමගි ජන බලවේගය කඩා එජාපය හදන එක බවත් නමුත් ජනාධිපතිතුමා කළේ පොහොට්ටුව කඩා එජාපය ගොඩනැගීමට කටයුතු සිදුකිරීම බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් පවසයි.

“ජනාධිපතිතුමා ඉතාම හොදට ශ්‍රි ලංකා පොදුජනපෙරමුණට කළගුණ සැලකුවා.” යැයිද සාගර කාරියවසම් සදහන් කළේය.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් හෙතෙම මෙසේද කිවේය.

“ජනාධිපතිතුමා ඉතාම හොදට අපිට කළගුණ සැලකුවා. සමගි ජනබලවේගය කඩලා එජාපය හදනවා වෙනුවට පොහොට්ටුවෙ අපේ මන්ත්‍රිවරුන්ට වරදාන වරප්‍රසාද දිලා කඩලා අරගෙන අද එජාපය ගොඩනැගිමේ කාර්යයයේ එතුමා යෙදිලා ඉන්නවා. ”

“මේ රටේ ජනතාව අපේ පක්ෂය එක්ක එකතුවුනේ එජාපය ගොඩනගන්න නෙවෙයි. ඔවුන් පක්ෂය සමග එකතුවුනේ රටේ එකීයභාවය ආරක්ෂා කරන්න. රටේ අනාගතය වෙනුවෙන් රටේ හෙට දිනය වෙනුවෙන් අපේ දරුවන්ගේ හෙට දිනය වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරණ බලාපොරොත්තුවෙන් තමයි එකතුවුනේ. ජනතාව ඉන්නේ පොහොට්ටුව සමගයි. උඩින් ඔලුගෙඩි මාරුවුනාට මහජන නියෝජිතයින් මාරුවුනාට අපේ පාක්ෂිකයින් පක්ෂය අත්හැරගොස් නැහැ.”

“රටේ ඩොලර් නැති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහින් මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කරලා ඩොලර් බිලියන 04ක මුදල් ප්‍රමාණයක් රටට අරන් ආවා. ඒ අවස්ථාවේ තමයි අරගලය දැඩි ලෙස උස්සන්න තත්ත්වයට පත්වුනේ. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දුන්නා. එම අවස්ථාවේ ඔහු පොරොන්දුවුනා ඩොලර් බිලියන 06ක මුදලක් රටට ගෙනවා කියලා. ‘’

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඔහු ජනාධිපතිධුරයට පත්වු පසු තෙල් පොලිම් , ගෑස් පොලිස් නැති කළා. විදුලිය ලබා දුන්නා. ඖෂධ ගෙනවිත් දුන්නා. ඒ සියල්ල කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවෙන් රටට ගෙනාපු ඩොලර් බිලියන 04 මුදල පාවිච්චි කරලා.” සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුර ඇප තැන්පත් කරයි…

Next Post

දියබෙදුම ගම්මානයට වළස් ප්‍රහාරයක්… නිවස තුළට ඇවිත් පහර දීලා… 5කට තුවාලයි… 2කට අසාධ්‍යයයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.