සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් එක්ක ගිය පොහොට්ටුවන්ගේ පක්ෂ තහනම් කළොත්  ශ්‍රී.ල.නි.ප (සිරිපාල)  හා එක්ව තරග කිරීමට සැලසුමක් !

by editor
අගෝස්තු 2, 2024
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ඉදිරි  ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකොට ඇති   ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගේ පක්ෂ  සාමාජිකත්වය තහනම්කොට එම මැති ඇමතිවරුන්ට  එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනිමට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් තින්දුකොට ඇති බව එම පක්ෂය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාට සහයෝගය පලකොට ඇති ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්, ආසන සංවිධායකවරුන් වෙනුවට  අලුතෙන්  දිස්ත්‍රික් නායකයින් හා ආසන සංවිධායකවරුන් පත්කිරිමට  ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින් තින්දුකොට ඇති බවද  වාර්තා වේ. 

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් පක්ෂයෙන් ඉවත්ව යනවිට  ආසන සංවිධායක ධුර  ලබාගැනීම සඳහා  පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු  ඇතුළු තරුණ දේශපාලනඥයින් රැසක්    අපේක්ෂාවෙන් සිටින බවද  පොහොට්ටුවට සම්බන්ද දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පලකොට ඇති  පොහොට්ටුවේ මැති  ඇමතිවරු   පක්ෂයෙන් ඉවත් කළහොත් ඔවුන් ඉදිරි මැතිවරණවලදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සිරිපාල පාර්ශවයෙන් තරග කිරිමට සැලසුම්කොට ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ  පිළිබද  පොහොට්ටුවේ පළාත් පාලන  නියෝජිතයින් ද  ජනාධිපතිවරයාට සහයෝගය ලබා දි ඇති මැති අමැතිවරුන්ගෙන් ප්‍රශ්න කොට ඇත.   ජනාධිපතිවරයාට සහයෝගය ලබාදෙන පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින්ට  ඉදිරි මැතිවරණවලදි  ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් තරග කිරිම සදහා අවස්ථාව ලබාදෙන බවට  ඔවුන් පවසා ඇති බවද දැන ගන්නට ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 09ක දැරියක් පැහැර ගෙන ගොස් අඹුකමට තබා ගත් 34 හැවිරිදි විවාහක සල්ලාලයා රිමාන්ඩ්!

Next Post

ගාල්ලේ පොහොට්ටු – පොහොට්ටු සටන ඇවිලෙයි! රනිල්ගේ රමේෂ් – බැසිල්ගේ සාරග වෙන වෙනම ආසන බල මණ්ඩල කැඳවයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.