බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිට 22 ගැසට් කරන්න පුලුවන්… අධිකරණ ඇමති ජනපති සමග ගාල්ලේ ඉන්න ගමන් කියයි!

by editor
ජූලි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට් මණඩලයේ ප්‍රධානියා ලෙස 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට ජනාධිපතිවරයාට බලතල ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේය.

ඔහු අද ජනාධිපතිවරයා සමග ගාල්ල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට අධිකරණ ඇමතිවරයා එක් වී සිටියේය.

ජනාධිපතිවරණය පසුවන තුරු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන බව පැවසුව ද එසේ ප්‍රකාශ කර පැය 24ක් යන්නට පෙර ජනාධිපතිවරයා විසින් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර පැය කීපයක් ගිය පසු ජනාධිපතිවරයා සමගම අධිකරණ ඇමතිවරයා උත්සවයකට සහභාගී වීම කැපී පෙනුනේය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ තමන් පාර්ලිමේන්තු න්‍යායපත්‍රය සකස් කර පැමිණි බවත් ලබන සතිය තුළ එම 22වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත්ය.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු හෝ මෙම පනත් කෙටුම්පත පැමිණියත් දින වකවානු ගත්තත්, මැතිවරණයට බලපෑමක් ඇති නොවන බවත් සභානායකවරයා පැවසුවේය. මැතිවරණ කල් දැමීම පිළිබඳ ප්‍රකාශ කරන්නේ මැතිවරණ නීතිය සහ ව්‍යවස්ථාව නිසි ලෙස නොකියවු පුද්ගලයන් බවද ඔහු කීවේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්පෝට් කාර්යාලය ලඟ අද ඇතිවුන ගැටුම පිටුපසත් තියෙන්නේ  ජනාධිපතිගේ ඩීල් එකක්… වසන්ත සමරසිංහ හෙළි කරයි!

Next Post

බය වෙන්න එපා… ඡන්ද කල්දාන්න ගෙනාපු හට්ටි මුට්ටි වෙට්ටු ඔක්කොම කුඩු… ජනාධිපතිවරණය තියනවා… හිටපු මැකෝ කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.