බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස්පෙළ සිසුවෙකුට පහරදුන්නැයි නුවරඑළිය ගාමිණී මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුමණ්ඩලයේ හිමිවරු දෙනමක් සහ ගුරුවරු තිදෙනෙක් අත් අඩංගුවට…

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

  • කොණ්ඩෙ වවාගෙන ඇඩ්මිෂන් ගන්න ඇවිත්… වරද පෙන්නුවාම විදුහල්පති එක්ක බහින්බස් වෙලා… විදුහල්පති පහරක් ගහනකොට විදුහල්පති එක්ක ගහගන්න ගිහින්…

  • විදුහල්පතිගෙන් බේරෙන්න දරුවා අත් ඉස්සූ බව කියා දෙමව්පියන් පොලිසියට පැමිණිලි කරලා… විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩලයේ හයක් අත් අඩංගුවට… හිමිවරු දෙනමක් ඒ අතර…

නුවරඑලිය ගාමිණි ජාතික පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ එම පාසලේ විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් හයදෙනෙක් (08) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.

2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් ලබා ගැනිමට ඉකුත් (03) දින එම සිසුවා පාසලට ගිය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවි තිබු නිසා විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පහර දි ඇති බවත්, විදුහල්පතිවරයාගේ පහරින් බේරිමට සිසුවා අත ඔසවා සිටි අවස්ථාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපල සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහර දී ඇති බවත් සදහන් කරමින් සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දෙමව්පියන්ගේ පැමිණිල්ල අනුව එම විදුහලේ විදුහල්පතිවරයා , ගුරුවරුන් පස්දෙනා අද (08) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් හයදෙනාට සිසුවාට කිසිදු බලපැමක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරිර ඇප 12 ක් මත නිදහස් කර, යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කලාය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කළ අනිතික ආකාරය ගැන පාර්ලමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවෙන් විශේෂ විමර්ශනයක්!

Next Post

ජීවිතේ අනාරක්ෂිතයි… ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ශ්‍රීධරන් කථානායකට ලියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.