අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර දිසානායක එංගලන්තයේ    නිසා අද විපක්ෂ නායකතුමාට වාසි දවසක්… ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වැරිද බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.   එමෙන්ම ඔහු කීවේ බැංකුවලට පොලු තැබූ ව්‍යාපාරිකයන්ගේ නම් ගම් හෙළිදරව් කිරිම බැංකු පද්ධතියට කරන හානියක් බැවින් එසේ සිදු නොකරන බවය.

තවද   අනුර දිසානායක මන්ත්‍රීවරයා ඉන්නේ එංගලන්තයේ නිසා   අද විපක්ෂ නායකවරයාට වාසි දවසක් යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“ මම හිතන්නෙ නැ එතුමා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන නිවැරදියි කියලා. කොහොමහරි මම කරුණු ටික එතුමට ලබලා දෙන්නම් කී දෙනෙකුගෙ ද බදු එකත් කරන්න තියෙන්නේ කියලා.

ඒ වගේම මම එකඟයි. අපට සාකච්ඡා කරන්න පුලුවන් අමතර බදු එකතු රකගන්නේ කොහොමද කියලා. අයි.එම්.එෆ් යෝජනාත් ඉදිරිපත් කරන්නම් සාකච්ඡා කරන්න. බැංකුව ගැන කියනවා නම් බැංකුවේ රහස්‍යගත භාවයක් තියනවා. අපට බෑ ඒ අයව ඉදිරිපත් කරන්න. ඒ අයට පුලුවන් උසාවියට හරි යන්න ඒ සම්බන්ධව.  මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවෙ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි ගත්තොත් මේ බැංකු දෙක කඩාගෙන වැටෙනවා.

අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංකුවලින්. මූල්‍ය අංශයේ වැඩිම මුදල් තියෙන්නේ රාජ්‍ය බැංකුත් එක්ක.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කොහොමත් අද නම් අපේ විපක්ෂ නායක තුමාට වාසි දවසක්. මොකද අනුර දිසානායක මන්ත්‍රීතුමා එංගලන්තේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි එක් ලක්ෂ විසි දහසක බදු පොලු තැබූවන්ගෙන් බදු අය නොකර රටේ බදු සුනාමියක් ඇති කරන්නේ ඇයි?. විපක්ෂ නායකවරයා ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි.

Next Post

දැල්පන්දු රැජන තර්ජනී යුග දිවියට…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.