ස්වීඩනයේ සංචාරයක යෙදෙන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධවන ස්වීඩනයේ STOCKHOLM ජන හමුව අද ස්වීඩනයේ වෙලාවෙන් පස්වරු 1.30ට පැවැත්වේ.
ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලේ දී ස්වීඩනයේ වෙසෙන ශ්රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගනු ලැබුවේය.

ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලේ දී ස්වීඩනයේ වෙසෙන ශ්රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගනු ලැබුවේය.

© 2020 - 2026 Lankasara.com.