බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අක්‍රිය වූ PCR යන්ත්‍රය සඳුදා සිට සක්‍රියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රධානතම PCR යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව පැය 10ක අඛණ්ඩ පරීක්ෂාවකින් අනතුරුව සොයාගත් බවත් එය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට හැකි බවත් මෙරට චීන තානාපති කාර්‍යාලය පවසයි.

මෙම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා ගෙන්වන ලද චීන කාර්මික ශිල්පීන් PCR පරීක්ෂණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීමට හේතු ලෙස දක්වා ඇත්තේ ස්වයංක්‍රීය අණු නිස්සාරණය අර්ධ වශයෙන් අපගමනය වීම, රසායනාගාර පරිසරය හා මෙහෙයුම් මේසය අස්ථායී වීම ආදියයි. මෙහි ප්‍රධාන පද්ධතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර යථාතත්වයට පත්කරන ලද යන්ත්‍රය 100% ක් නිසි පරිදි ක්‍රියාත්මක වන බවට සහතික කිරීම සඳහා තවත් වට කිහිපයක් පරික්ෂා කිරීමට නියමිතය.

මෙම යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් පසුගිය දිනවල PCR පරීක්ෂණ දහස් ගණනක් පමා විය.

මෙම යන්ත්‍රයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙරට ශිල්පීන් මහත් පරිශ්‍රමයක් දැරූහ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පසුව චීනය සමඟ රාජතාන්ත්‍රික මට්ටමේ හදිසි සාකච්ඡාවකින් පසු එරට ශිල්පීන් වහා ගෙන්වා ගැනීමට පියවර ගැනුණි.

චීනයේ තාක්ෂණික සහාය ඇතිව හදිසි පදනමක් යටතේ ජුනි මාසයේදී ඉදිකරන ලද මෙම විද්‍යාගාරය මගින් එය PCR පරීක්ෂණ 26,000 ක් පවත්වා ඇත.

ප්‍රමුඛ ජෛව තාක්‍ෂණ සමාගමක් වන BGI Genomics රටවල් 66 කට සිය නිෂ්පාදන
හොංකොං සහ ඕස්ට්‍රේලියාව, සර්බියාව වැනි රටවලට සපයනු ලබන අතර ඒවායෙහි “ෆයර් අයි” PCR පරීක්ෂණ විද්‍යාගාර ඉදිකර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගියෙකුගේ මවක් වෙනුවෙන් අඹන්පොල කොවිඩ් රෝහලේ තැබූ පාංශුකූලය…

Next Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් 7000 ඉක්මවයි… අද දැනට 137යි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.