බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ සිවිල් ජීවිතවලට කරන විනාශය ඊශ්‍රයාලයට නැවත පත්තු විය හැකියි… ඊශ්‍රයාල් පිලිවෙත වැරදි බව කියමින් ඔබාමාගෙන් දුර්ලභ ප්‍රකාශයක්!

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ප්‍රතිපත්ති අර්බුදයක් සම්බන්ධයෙන් හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරයෙක් වූ බැරක් ඔබාමා විසින් දුර්ලභ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඊශ්‍රයාලයේ යුද මූලෝපාය මිනිස් පිරිවැය නොතකා හරින්නේ නම්  එය නැවත ඊශ්‍රායාලයටම  විනාශයක් ලඟා කර දෙනු ඇති බවට බැරක් ඔබාමා අනතුරු අඟවා ඇත.

ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු  පවසන්නේ ඊශ්‍රයාලය ගාසා තීරය තුළ සිදු කරන   සිවිල් ජීවිත හානි සීමා කරන ලෙසය.

මේ  සිදුකරන විනාශය පලස්තීනුවන්ගේ පරම්පරා ගණනක් ලෝකයෙන්  දුරස් කරනු ඇති බවත් ඉන් ගෝලීය සහයෝගය ඛාදනය  වී දිගු කාලීන සාම ප්‍රයත්නයන් වලක්වනු ඇති බවත්  බැරක් ඔබාමා වැඩි දුරටත් ඊශ්‍රයාලයට දන්වා සිටින්නේය.

“දැනටමත් ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පලස්තීනුවන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් ය. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලින් පිටමං කර ඇත,” ඔබාමා කීවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“වහල් වූ සිවිල් ජනතාවකට ආහාර, ජලය සහ විදුලිය කපා හැරීමට ඊශ්‍රායල රජය ගත් තීරණය, වර්ධනය වන මානුෂීය අර්බුදය තවත් නරක අතට හැරීමට පමණක් නොව  තර්ජනයක් ද නිර්මාණය  කරයි,” ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ  හමාස් සටන් කරුවන්ගේ  ප්‍රහාරය හෙළා දකිමින් ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතියට තම සහයෝගය යළිත් අවධාරණය කරන අතරය.

ඔබාමා මේ ප්‍රකාශය කරන්නේ එක්සත් ජනපදයේ  ජනාධිපති වූ  ජෝ බයිඩන් සමඟ තම ප්‍රකාශය පිළිබඳ  සම්බන්ධීකරණයෙන්ද යන්න ගැන පැහැදිලි නැති බවත්  මෙම ප්‍රකාශයට  අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැති බවත් රොයිටර් වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා කියන්නේ තේරුමක් නැති බොරු… රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියයි!

Next Post

කොළඹ මැද වෙඩි තැබීමක්… පුද්ගලයින් 02ක් පැහැරගෙන…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.