ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනාගත්තේය.
අද පස්වරු 2.30ට තරගයේ කාසියේ වාසිය උරගා බැලිිනි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පිතිකරණය තෝරාගෙන තිබේ.
අද තරගවදින ශ්‍රී ලංකා කණඩායම මෙසේය.
කුසල් පෙරේරා, පැතුම් නිශ්ශංක, කුසල් මෙණ්ඩිස් ( කඩුළු රකින ක්‍රීඩක), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක ( නායක), දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, මතීෂ පතිරණ, ප්‍රමෝද් මධුෂාන්,
ඉන්දියානු කණ්ඩායම පහත දැක්වේ.
රෝහිත් ෂර්මා ( නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල්.රාහුල්, ඉෂාන් ක්‍රිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදේව්, මොහොමඩ් සිරාජ්, ජස්පිට් බුම්රා







