බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාව බලා ඉද්දී ධීවර නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් කෙරෙන තහනම් පන්නක්‍රමවලට විරුද්ධව ත්‍රී මලේ ධීවරයෝ පාරට බසිති!

by editor
සැප්තැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –

තහනම් දැල් පන්න ක්‍රමවලින් මසුන් මැරීමට එරෙහිව ත්‍රී කුණාමලය ධීවර කාර්මිකයන් පිරිසක් අද (13) දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව එල්ල වී තිබුණේ ඩයනමයිට් දමා තහනම් දැල් යොදා මසුන් මැරීම සිදුකරීමට දූෂිත ධීවර නිලධාරීන් ඉඩ දෙන බවටය.

ත්‍රී කුණාමලය සිරිමාපුර හන්දියේ සිට පෙළපාළියකින් ඇතුළු වරයා පාරේ පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට පැමිණ ධීවර ප්‍රජාව මෙම උද්ඝෝෂණ්‍ය පැවැත්වූහ.

උද්ඝෝෂකයින් පිරිස ප්‍රාදේශීය ධීවර කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය හරස් කරගෙන බිම ඉඳගෙන මාර්ගය හරස් කිරීම හේතුවෙන් ගමනා ගමන කටයුතු  ද පැය කීපයකට අවහිර විය.

ධීවර කාර්යාලයේ දොරටුව හරස් කර පොලිසිය ආරක්ෂාවට යොදවා තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ අවස්ථාවේ දී මාධ්‍යයයට අදහස් දැක්වූ ත්‍රී කුණාමලය දිස්ත්‍රික් ධීවර සම්මේලනයේ සභාපති එම්.සී.පියල් හේමසිරි පැවසුවේ මුහුදේ මත්ස්‍ය සම්පත විනාශ කරන තහනම් පන්න ක්‍රම සම්බන්ධව කොතෙකුත් බලධාරීන් දැනුම්වත් කළත් වැඩක් වී නැති බවය.

එහිදී අදහස් දැක්වූ ධීවරයින් කීවේ  මේ සම්බන්ධව නාවික හමුදාවේ ක්‍රියාකලාපය සම්බන්ධව සෑහීමකට පත් විය නොහැකිවා සේම  නාවික හමුදාවට බලපෑම් කරන ධීවර මැරයන් ද සිටින බවය.

ධීවර කාර්යාලය තහනම් දැල් පන්න කරන ධීවර සංගමයක් සඳහා ලියාපදිංචිය ලබා දුන් බව ද ධීවරයෝ කීහ.

කෙසේ වෙතත්  උද්ඝෝෂකයන්ට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන්නත් එය ප්‍රතික්ෂේප කළ බව සහකාර ධීවර අධ්‍යක්ෂ ඉෂාර ටි. කංකානම්ගේ පැවසීය.

නාවික හමුදාව හැකි උපරිමයෙන් මේ සම්බන්ධව මැදිහත්වන බව පොරොන්දු වීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 කැබිනට් අනුමැතිය ලැබුණු නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින කීපයකින් ගැසට් කිරීමට සූදානම්…

Next Post

අත්‍යාවශ්‍ය සේවවාක් කළත් වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යනවා… දුම්රිය රියදුරෝ කියති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.